Malak See Lyrics
“Malak se hinahila duwa wadenna hati bala” (මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා), Malak See (මලක් සේ) lyrics: a Sinhala song about a daughter sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is මලක් සේ ගී පද.
| SONG | Malak See |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Daughter, Father |
| VIEWS | 7 |
| UPDATED |
Malak See Lyrics Singlish
Malak se hinahila duwa wadenna hati bala
Bayath hitenawa manike gana andura bowela
Goduru soyana ruduru nomininsungen muda
Deneth se raka ganimu pututa manga pennala
Pipena muth ruwa dara suwada nathi mal pawa
Novatinna bawa kiyamu duwage hita sanasala
Nana gunen savi wada sanda diyena hada thema
Jeevitaya kiya demu putuge hita noridawa
Rata dayama hadunana nava pathum pana powa
Ape ruwa guna kiyamu kala wewa pennala
Rata dayama hadunana soduru miniseku wela
Lowa dinana hati kiyamu pirunu miniseku welaමලක් සේ ගී පද
මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා
බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා
ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා
දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා
පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා
නොවටිනා බව කියමු දුවගෙ හිත සනසලා
නැණ ගුණෙන් සවි වඩා සඳ දියෙන් හද තෙමා
ජීවිතය කියා දෙමු පුතුගෙ හිත නොරිදවා
රට දැයම හඳුනනා නව පැතුම් පණ පොවා
අපේ රුව ගුණ කියමු කලා වැව පෙන්නලා
රට දැයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා
ලොව දිනන හැටි කියමු පිරුණු මිනිසෙකු වෙලා
Performances of Malak See
Cover versions, live performances, and reality-show contestant performances of “Malak See” on YouTube.
Cover Versions · 4
▶CoverSina Pipena Me Wasanthaya | සිනා පිපෙනා | ලක්ෂ්මන් විජේසේකර | සමිතා මුදුන්කොටුවLakshman Wijesekara
▶CoverLakshman Wijesekara & Samitha Mudunkotuwa සිනා පිපෙනා මේ වසන්තය Sina Pipena Me Wasanthaya(Original)Kanata Parak (Earful of Visuals)
▶Coverමලක් සේ හිනහිලා Malak Se Hinahila Pradeepa Sunil EdirisingheSRI Sindu
▶Coverසුවඳ දී මැළවුන මලක් සේ Suwanda Dee Malawunu Malak Se Sunil EdirisingheSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malak See LyricsMalak See Lyrics Englishමලක් සේමලක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics