Kandulu Denna Mata Hadanna Lyrics by Sunil Edirisinghe
Kandulu Denna Mata Hadanna (කඳුළු දෙන්න මට හඬන්න) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Kandulu Denna Mata Hadanna lyrics in Sinhala script (කඳුළු දෙන්න මට හඬන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Denna Mata Hadanna |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 32 |
| UPDATED |
Kandulu Denna Mata Hadanna Lyrics
(Kandulu denna mata handanna
Sath samuduru goda galanna
Susum denna mata helanna
Sakwala gala sasala vanna)..//
Hitha upanna aalawantha
E ruva ko mata kiyanne
Mage thaniyata maa pamanai
Aya ewanna maa balanna
Kandulu denna.../
Lihiniyane piyaabanna
Aya athi thana soyaa yanna
Maa miya yana bawa pawasaa
Aya ewanna maa balanna
Kandulu denna...//කඳුළු දෙන්න මට හඬන්න ගී පද
(කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න)..//
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න.../
ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න...//Related Songs and Tags
Kandulu Denna Mata Hadanna LyricsKandulu Denna Mata Hadanna Lyrics Englishකඳුළු දෙන්න මට හඬන්නකඳුළු දෙන්න මට හඬන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics