Dewani Budun Lesa Lyrics by Sunil Edirisinghe
Dewani Budun Lesa (දෙවැනි බුදුන් ලෙස) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Dewani Budun Lesa lyrics in Sinhala script (දෙවැනි බුදුන් ලෙස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewani Budun Lesa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 53 |
| UPDATED |
Dewani Budun Lesa Lyrics
Dewani budun lesa
Lowama uwam kala
Lowaka pidum lada
Lowata uthum landa
Amma.....Amma.....
Desawan sanaha ma naelawu oba
Miyuru miyaesiye arutha kiya duni
E miyaesiya ada ma gayana wita
Ma sipagannata oba ma langa naetha
Amma....Amma.....
Aesata handannata kandulali dun oba
Lathaewul darana diriya laba duni
E diriyen lowa jaya labana wita
Ma sipagannata oba ma langa naetha
Amma....Amma.....
Dewani budun lesa...දෙවැනි බුදුන් ලෙස ගී පද
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....
දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා....අම්මා.....
ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා....අම්මා.....
දෙවැනි බුදුන් ලෙස...Performances of Dewani Budun Lesa
Cover versions, live performances, and reality-show contestant performances of “Dewani Budun Lesa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDewani Budun Lesa - Sunil EdirisingheSinhala Songs
▶CoverDeveni Budun lesa (දෙවෙනි බුදුන් ලෙස) Sample Hip Hop Track | NNW BeatsNNW Beats
▶Coverදෙවැනි බුදුන් ලෙස | Dewani Budun Lesa | Thushadhi NethminiThushadhi
▶Coverදෙවෙනි බුදුන් ලෙස [අම්මා](Acoustic) ශිවන්ත ප්‍රනාන්දු Deweni Budun Lesa(Acoustic) Shivantha FernandoSri Lankan's Got Talent
▶CoverSunil Edirisinghe Songs ~ Dewani Budun Lesa දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ..Asian Music Tune
▶Coverදෙවැනි බුදුන් ලෙස with out voice original( dewani budun lesa Karoke)අරුම පුදුම ගවේශක
▶Coverදෙවෙනි බුදුන් ලෙස - සුනිල් එදිරිසින්හ / Deweni budun lesa - Sunil edirisinghaSri Tv
▶Coverපට්ටම වාදනයක් | deweni budun lesamathake production
▶Coverදෙවෙනි බුදුන් ලෙස ...චාමර වීරසිංහ ....DARSHANA COLLECTION
▶CoverDewani Budun Lesa දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළSundara Sri Lanka
▶Coverදෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා .... අම්මාNck. gamage
▶Coverදෙවැනි බුදුන් ලෙස ගීතයේ සිංහල විවරණයක් - Sinhala meaning of Dewani Budun lesa - Sunil EdirisingheSupiri 10
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewani Budun Lesa LyricsDewani Budun Lesa Lyrics Englishදෙවැනි බුදුන් ලෙසදෙවැනි බුදුන් ලෙස ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist
