Punchi Saawiye Lyrics by Sunil Edirisinghe
Punchi Saawiye (පුංචි සාවියේ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Punchi Saawiye lyrics in Sinhala script (පුංචි සාවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Saawiye |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 24 |
| UPDATED |
Punchi Saawiye Lyrics
Chandra mandale sethapuna punchi saaviye
Manda kiyapan nokiya hangila giye
Paana niwuna se paalui laim kaamare
Manda numba giye kiyapan punchi saaviye
Laabha raththaran dilisena paalu veediye
Genu lamai piyaambala issarath giye
Unata seilame maga thota paara veradune
Anna e nisai mata duka raththaran duwe
Maala baedan sudu yakadin rosa mal vane
Maala girav ge dorakada sindu kiwu vele
Heenenu hithune nae mata mokada kaarane
Paara mathaka nam thaamath ge langai duwe...පුංචි සාවියේ ගී පද
චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාභ රත්තරං දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ
මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ...
Performances of Punchi Saawiye
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Saawiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverචන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ Chandra Mandale Sathapuna Punchi SaviyeLIONS SRI LANKA
▶CoverChandra mandale sethapuna - Sunil Edirisinghe //// චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේSKS VLOGS
▶Coverචන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියගේ ඇත්ත කතාව | Chandra Mandale | Sunil | Rathma Sri | RohanaKinzly dee
▶Coverචන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ Chandra Mandale | Sitar Cover | Emotional | Heart TouchingMahesh Pathmakumara
▶CoverChandra Mandale Sathapuna Punchi Saviye Cover By MAHESHT.M Geek Club
▶Coverචන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - චාම්‍ර වීරසිංහගේ හඬින් | Chamara WeerasingheSinhala songs
▶Coveranother song by local artist Polonnaruwa චන්ද්‍ර මණ්ඩලේ සැතැපුන ගීතය වෙනස් විදිහකටLTR Holidays
▶CoverPunchi Sawiye (පුංචි සාවියේ) - Raween Kanishka | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverChandra Mandale.. චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ Cover By Thushari WeerasingheThushari Weerasinghe
▶Coverචන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ.RAVINDU WORLD MUSIC
▶Coverchandra mandale song guitar part (චන්ද්‍රමංඩලේ සැතපුන පුංචි සාවියේ)Sub - zero
▶Coverචන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - Chandra Mandale Sathapuna Punchi Saviye - Dappula AarewatteDappula Aarewatte
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Saawiye LyricsPunchi Saawiye Lyrics Englishපුංචි සාවියේපුංචි සාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
