Pura Poya Hadata Pemin Lyrics
“Pura poya handata pemin bandunu tharaka landun” (පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්), Pura Poya Hadata Pemin (පුර පෝය හඳට පෙමින්) lyrics: a Sinhala love song sung by Sunil Edirisinghe, with words by Sunil R Gamage and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුර පෝය හඳට පෙමින් ගී පද.
| SONG | Pura Poya Hadata Pemin |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Sunil R Gamage |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 104 |
| UPDATED |
Pura Poya Hadata Pemin Lyrics Singlish
Pura poya handata pemin bandunu tharaka landun
Gee hadin kiyana pem kathawa asagena waren
Neela walave age pem kathawa asagena waren...
Muthu maala potak gele badina da
Sitha kola sithum ebi balana da
Rae ninda nathiwa heena dutuwa da
Hitha adarayaka banduni da manda...
Pura poya hadata...
Ran thorana sedee manga sarasana da
Handa raban sural hadin wayena da
Nae hitha mithuran hina purana da
Hitha adarayaka banduni da manda...
Pura poya hadata...පුර පෝය හඳට පෙමින් ගී පද
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//
මුතු මාල පොටක් ගෙලේ බදින දා
සිත කොල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනි ද මන්දා.....
පුර පෝය හදට.....
රන් තොරණ සැදී මඟ සරසණ දා
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනි ද මන්දා.....
පුර පෝය හදට....Performances of Pura Poya Hadata Pemin
Cover versions, live performances, and reality-show contestant performances of “Pura Poya Hadata Pemin” on YouTube.
Cover Versions · 4
▶Coverපුර පෝය හඳට පෙමින් බැඳුනු | Pura poya hadata Edm...Eyage Music - Topic
▶CoverPura Poya Hadata | පුර පෝය හඳට | Female Cover by @norha_coversNORHA
▶CoverPura Poya Handata Pemin -පුර පෝය හඳට පෙමින් -| Sunil Edirisinghe |AI Cover by @AlgoRhythms-CASAlgoRhythms(CAS)
▶CoverPura Poya Handata - පුර පෝය හඳට පෙමින් බැඳුණු - Sunil EdirisingheSound Waves SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pura Poya Hadata Pemin LyricsPura Poya Hadata Pemin Lyrics Englishපුර පෝය හඳට පෙමින්පුර පෝය හඳට පෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsH.M. Jayawardana ComposerSunil R Gamage Lyricist