Devole Nokalal Lyrics by Sunil Edirisinghe
Devole Nokalal (දෙවොලේ නොකැළැල්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Devole Nokalal lyrics in Sinhala script (දෙවොලේ නොකැළැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Devole Nokalal |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 17 |
| UPDATED |
Devole Nokalal Lyrics
Dovole nokalal - pidu adara mal
Suwandin manakal - pibidemi hemakal
Malekin malekata ademin noindul
Niga dewayi pem lowatama mihilol
Eka malekin pamanak ron gannam
An mala matha nothaba unu kandulal
Pawasata phala netha sayure ral wal
Diya dothak gam dolakin sihilael
Piditha vi sitina sanda andure
Oba pamanayi gena awe hasarelදෙවොලේ නොකැළැල් ගී පද
දොවොළේ නොකැළැල් - පිදු ආදර මල්
සුවඳින් මනකල් - පිබිදෙමි හැමකල්
මලෙකින් මලෙකට අැදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල මත නොතබා උණු කඳුළැල්
පවසට ඵල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගම් දොළකින් සිහිළැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්
Performances of Devole Nokalal
Cover versions, live performances, and reality-show contestant performances of “Devole Nokalal” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSunil Edirisinghe - Devole Nokalal Pidu Adara malRajitha Jayamini Withanachchi
▶Cover"දෙවොලේ නොකැළැල්" | Chandana Liyanarachchi | SparshaTV Derana
▶CoverDevole Nokalal Pidu Adara Mal - Sunil EdirisingheSrisurf
▶Coverදෙවොලේ නොකැළැල් පිපි ආදර මල් . | Dimanka Wellalage | MA NOWANA MAMA 7/11/2020Anuradha Liyanage
▶CoverDevole nokalal දෙවොලේ නොකැළැල් Cover by Udana and AnupamaUdana Randitha
▶Coverදෙවොලේ නොකැළැල්Sinhala Song Hub - සිංහල ගීත හබ් නාලිකාව
▶CoverDevole nokalal දෙවොලේ නොකැලැල් CoverANJU PATHIRANA
▶CoverDewole Nokalal (දෙවොලේ නොකැළැල්) - සුනිල් එදිරිසිංහbmadhu_sinhala_songs
▶CoverDewole nokalal pidu adara mal ( original song ) Sunil EdirisingheLK Hettiarachchi
▶Coverදෙවොලේ නොකැළැල් පිදු ආදර මල් pradeep broo youtube 1440pPradeep broo
▶CoverDevole Nokalal Pidu Adara Mal | Sunil EdirisingheT Max
▶CoverDevole Nokalal Pidu Adara Mal - දෙවොලේ නොකැළැල් - Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහSinhala Song Hub - සිංහල ගීත හබ් නාලිකාව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Devole Nokalal LyricsDevole Nokalal Lyrics Englishදෙවොලේ නොකැළැල්දෙවොලේ නොකැළැල් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
