Dalin Anina Lyrics
“Dalin anina pain madina ruduru saehesikam kala athu //” (දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු //), Dalin Anina (දළින් අනින) lyrics: a Sinhala Buddhist devotional song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දළින් අනින ගී පද.
| SONG | Dalin Anina |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 9 |
| UPDATED |
Dalin Anina Lyrics Singlish
Dalin anina pain madina ruduru saehesikam kala athu //
Anna balavu saedaehae sitin karaduwa gena yanawa
Karaduwa gena yanawa //
Depain ahasata naegemina hesarawa nada naegu asu //
Anna balan adarayanen rajuta asuna denawa
Rajuta asuna denawa //
Agninawula mul udura guru tawara gath gawa dena //
Anna balan mawaka vemin kiri dennata enawa
Kiri dennata enawa //
Ninda ralu bas paharina sasala novee nisasala vana //
Anna balan damunu dana //
Netha rasadun venawa //දළින් අනින ගී පද
දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු //
අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා
කරඞුව ගෙන යනවා //
දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු //
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා
රජුට අසුන දෙනවා //
අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගව දෙන //
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා
කිරි දෙන්නට එනවා //
නින්දා රළු බස් පහරින සසල නොවී නිසසල වන //
අන්න බලන් දැමුණු දනා //
නෙත රසඳුන් වෙනවා ////Performances of Dalin Anina
Cover versions, live performances, and reality-show contestant performances of “Dalin Anina” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalin Anina LyricsDalin Anina Lyrics Englishදළින් අනිනදළින් අනින ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

