Sansare Pera Athma Bhawayaka Lyrics by Sunil Edirisinghe
Sansare Pera Athma Bhawayaka (සංසාරේ පෙර ආත්ම භවයක) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Sansare Pera Athma Bhawayaka lyrics in Sinhala script (සංසාරේ පෙර ආත්ම භවයක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sansare Pera Athma Bhawayaka |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 2 |
| UPDATED |
Sansare Pera Athma Bhawayaka Lyrics
Sansare pera athma bhawayaka
Mahinda mahimi pahasa labu me nagare
Yali ipadennama pin kara aththe //
Thisa wawe wav thawulle
Oba ma miminu supem vadan
Ahas gebata musu vi yali mathu vi ada
Bhawayen bhawayata magema wannata
Oba pin kara athuwa
Nil kethvathu maha yaya medin
Sanmak kala api hak sandewaka
Isurumuniye api bhavun wadaa sith pahada
Bhawayen bhawayata apema wannata
Oba pin kara athuwa
Sansare pera ....සංසාරේ පෙර ආත්ම භවයක ගී පද
සංසාරේ පෙර ආත්ම භවයක
මහින්ද මාහිමි පහස ලැබූ මේ නගරේ
යළි ඉපදෙන්න මා පින් කර ඇත්තේ //
තිසා වැවේ වැව් තාවුල්ලේ
ඔබ මා මිමිණූ සුපෙම් වදන්
අහස් ගැබට මුසු වී යළි මතු වී ආදා
භවයෙන් භවයට මගේම වන්නට
ඔබ පින් කර ඇතුවා
නිල් කෙත්වතු මහ යාය මැදින්
සන්මක් කළ අපි හක් සැන්දෑවක
ඉසුරුමුණියේ අපි භවුන් වඩා සිත් පහදා
භවයෙන් භවයට අපේම වන්නට
ඔබ පින් කර ඇතුවා
සංසාරේ පෙර ....
Related Songs and Tags
Sansare Pera Athma Bhawayaka LyricsSansare Pera Athma Bhawayaka Lyrics Englishසංසාරේ පෙර ආත්ම භවයකසංසාරේ පෙර ආත්ම භවයක ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics