Sathara Digih Ena Lyrics
“Sathara digin ena sulagata sathara athin athuluwanna” (සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න): Sathara Digih Ena (සතර දිගින් එන) lyrics, a Sinhala inspirational song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sathara digin, and in Sinhala it is සතර දිගින් එන ගී පද.
| SONG | Sathara Digih Ena |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 4 |
| UPDATED |
Sathara Digih Ena Lyrics Singlish
Sathara digin ena sulagata sathara athin athuluwanna
Apa vasana nawathanaye kawulu nibanda era thabanna //
E sulagin mul idiri atharamanwa diva noyanna
Pragnave mini pahanin eliya laba randi inna
Dedunne pata walin piyawi daes andha nowana
Mulu sapala gee nadaya oba savanata ragena enna
Wada wagini negena thanaka sihilael pem diya isinna
Danin watena minisath bawa osawa sihasuna thabanna
Sathara digin ena... //සතර දිගින් එන ගී පද
සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න //
ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න
ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න
දේදුන්නේ පාට වලින් පියවි දෑස් අන්ධ නොවන
මුළු සඵල ගී නාදය ඔබ සවනට රැගෙන එන්න
වද වාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් දිය ඉසින්න
දණින් වැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න
සතර දිගින් එන... //Related Songs and Tags
Sathara Digih Ena LyricsSathara Digih Ena Lyrics Englishසතර දිගින් එනසතර දිගින් එන ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics