RanmaliSeya Lyrics by Sunil Edirisinghe
RanmaliSeya (රන්මැලිසෑය) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Kiriba Sumangala Thero, and the music is composed by Manori Uggalage. This page presents the RanmaliSeya lyrics in Sinhala script (රන්මැලිසෑය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | RanmaliSeya |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Kiriba Sumangala Thero |
| COMPOSER | Manori Uggalage |
| VIEWS | 17 |
| UPDATED |
RanmaliSeya Lyrics
Ranmaliseya viya divi ambarata negena
Sudowun piya viya sakvithi maga thanana
Samanala pawwa viya duka sepa samawa darana
Piya maha rajuni apage pale raja karana...
Asani wesi ruduru vaga walasun athare
Sivumaha devindu vi nithi rakawal seduwe
Hirutath kalin awadiwa kethwath thanuwe
Bosath parami gunayeni apa weduwe...
Budhadas nirindu se ath behethak hadala
Pala ini wateth ganapathi rupaya andala
Thusitheka isuru palawata sivukona thabala
Lowthuru suwa windi apa rajawanu dekal...රන්මැලිසෑය ගී පද
රන්මැලිසෑය විය දිවි අඹරට නැගෙන
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනළ පව්ව විය දුක සැප සමව දරන
පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන...
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා.../// Performances of RanmaliSeya
Cover versions, live performances, and reality-show contestant performances of “RanmaliSeya” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSunil Edirisinghe New Song - Ranmaliseya රන්මැලිසෑයRajitha Jayamini Withanachchi
▶CoverRanmali Seya රන්මැලි සෑය- Indika Liyanage/Sunil EdirisingheIndika Liyanage Official Channel
▶CoverRanmaliseya viya sunil edirisinha රන්මැලිසෑයpriyadarshana wijepala
▶Coverරන්මැලි සෑය විය, pereraanil66@gmail.comAnil Perera
▶CoverRanmaliseya - Sunil Edirisinghe | ගීතයකින් ජීවිතය කියවමුAsela Wijesundara
▶CoverMal Wattiyak Wendesiyak (මල් වට්ටියක් වෙන්දේසියක්) Sunil Edirisinghe | Budu Guna Gee | බුදුගුණගීSadith D
▶CoverSunil Edirisinghe | Ranmaliseya viya | රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ | සුනිල් එදිරිසිMusic_රසය
▶CoverRanmaliseya wiya , රන්මැලිසෑය විය - Sunil EdirisingheHansini Peiris
▶CoverRanmaliseya රන්මැලිසෑය - By Praveen GaneaarachchiPraveen Ganeaarachchi
▶CoverSunil Edirisinghe New Song Ranmaliseya රන්මැලිසෑයSparking with Umesh
▶CoverSunil Edirisinghe New Song Ranmaliseya රන්මැලිසෑයpriyanka dassanayaka
▶CoverSunil Edirisinghe New Song Ranmaliseya රන්මැලිසෑයsudu putha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
RanmaliSeya LyricsRanmaliSeya Lyrics Englishරන්මැලිසෑයරන්මැලිසෑය ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsManori Uggalage ComposerKiriba Sumangala Thero Lyricist

