Rosa Kusumak Pipi Lyrics by Sunil Edirisinghe
Rosa Kusumak Pipi (රෝස කුසුමක් පිපී) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Rosa Kusumak Pipi lyrics in Sinhala script (රෝස කුසුමක් පිපී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Kusumak Pipi |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 16 |
| UPDATED |
Rosa Kusumak Pipi Lyrics
Rosa kusumak pipee
Novindi suwandak denee
Nolanda suwayak sada pubuduwa
Suwahasak pathuman
Rosa kusumak pipee
(Ma avadi kara yahanin
Oba ebi hinahi kawuluwen)..//
Kiya rahasak salena detholin
Nonagenaa vadanin
Nohegenaa aruthin
Rosa kusumak .........
(Obe suwada lada mohotin
Sitha welaa sitiye adaren)..//
Mage thanikama handai ikibinda
depa mula hepeemin
Vasa muwa dothin
Rosa kusumak .......රෝස කුසුමක් පිපී ගී පද
රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොළඳ සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී
(මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුළුවෙන්)..//
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැගෙනා වදනින්
නොහැගෙනා අරුතින්
රෝස කුසුමක් .........
(ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටියේ ආදරෙන්)..//
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්
රෝස කුසුමක් .......
Performances of Rosa Kusumak Pipi
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Kusumak Pipi” on YouTube.
Cover Versions · 12
▶CoverRosa Kusumak Pipevi-Nanda Malani රෝස කුසුමක් පිපේවීRajitha Jayamini Withanachchi
▶CoverSong Tribute to Rebecca Nirmali : Rosa Kusumak Pipewi [www.hirugossip.lk]Hiru Gossip
▶CoverSunil Edirisinghe ~ Rosa Kusumak Pipi රෝස කුසුමක් පිපී.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverRosa Kusumak Pipi - රෝස කුසුමක් පිපී - Sunil EdirisingheRosa Kusumak Pipi Documentary
▶CoverRosa Kusumak PipiRohana Weerasinghe - Topic
▶Cover"Rosa Kusumak Pipewi" Song By Nanda MalaniPavithra Somadasa
▶CoverRosa Kusumak Pipi - Sunil Edirisinghe (Sinhala Mp3 Songs)SunilEdirisingheMP3
▶CoverRosa kusmak pipewi -රෝසකුසුමක් පිපේවි..-Nanda MalaniLakeesha Perera
▶CoverRosa Kusumak PipiRohana Weerasinghe - Topic
▶CoverRosa Kusumak - SunilEdirisinghaRohan perera
▶CoverRosa Kusumak Pipee | රෝස කුසුමක් පිපී by Nuwan JayasingheNuwan Jayasinghe
▶CoverRosa Kusumak Pipevi (රෝස කුසුමක් පිපේවී) - නන්දා මාලනීbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Kusumak Pipi LyricsRosa Kusumak Pipi Lyrics Englishරෝස කුසුමක් පිපීරෝස කුසුමක් පිපී ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics