Chandra Mandale Sathapuna Punchi Saviye Lyrics
“Chandra mandale sethapuna punchi saaviye” (චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ), Chandra Mandale Sathapuna Punchi Saviye (චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ) lyrics: a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, with words by Rathna Sri Wijesinghe and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ ගී පද.
| SONG | Chandra Mandale Sathapuna Punchi Saviye |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 75 |
| UPDATED |
Chandra Mandale Sathapuna Punchi Saviye Lyrics Singlish
Chandra mandale sethapuna punchi saaviye
Manda kiyaapan nokiya hangila giye
Paana niwuna se paalui laim kaamare
Manda numba giye kiyaapan punchi saaviye......
Laabha raththaran dilisena paalu veediye
Genu lamai piyaambala issarath giye
Unta seilame magathota paara veradune
Anna e nisai mata duka raththaran duwe......
Chandra mandale......
Maala bandan sudu yakaden rosa mal vane
Maala girau ge dorakada sindu kiw vele
Heenennuth hithune nae mata mokada kaarane
Paara mathaka nang thaamath ge langai duwe......
Chandra mandale......චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ ගී පද
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ......
ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ......
චන්ද්‍ර මණ්ඩලේ......
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ......
චන්ද්‍ර මණ්ඩලේ......Performances of Chandra Mandale Sathapuna Punchi Saviye
Cover versions, live performances, and reality-show contestant performances of “Chandra Mandale Sathapuna Punchi Saviye” on YouTube.
Cover Versions · 4
▶CoverChandra Mandale Sathapuna Punchi Saviye (Sinhala Song Meaning - Sunil EdirisingheSinhala Lyricspedia
▶Coverචන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - චාම්‍ර වීරසිංහගේ හඬින් | Chamara WeerasingheSinhala songs
▶Coverචන්ද්‍ර මණ්ඩලේ සැතපුණු පුංචි සාවියේ - චාමර වීරසිංහ - Chandra mandale sathapunu - Chamara Weerasinghevoice Range
▶Coverචන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - Chandra Mandale Sathapuna Punchi SaviyeSinghala Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandra Mandale Sathapuna Punchi Saviye LyricsChandra Mandale Sathapuna Punchi Saviye Lyrics Englishචන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේචන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerRathna Sri Wijesinghe Lyricist