Polowen Mathuwana MiniKeta Lyrics by Sunil Edirisinghe
Polowen Mathuwana MiniKeta (පොළොවෙන් මතුවන මිණිකැට) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Polowen Mathuwana MiniKeta lyrics in Sinhala script (පොළොවෙන් මතුවන මිණිකැට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Polowen Mathuwana MiniKeta |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 22 |
| UPDATED |
Polowen Mathuwana MiniKeta Lyrics
Polowen mathuwana miniketa
Manaram divaina mage rata//
Gathiyan nova pitaratakata
Bathiyen surakimu sadahata//
Polowen mathuwana miniketa
Manaram divaina mage rata//
Gathiyan nova pitaratakata
Bathiyen surakimu sadahata//
Giri sirasin sadee adee//
Kalu mahaweli kalani nadee//
Dasata gala derana sara
Hela bima saru karana nadee
Seegiriye bitu situwam//
Isurumuniye gal ketayam
Siri itire anurapure
Yugayaka hela vikuman...
Wewen jalaya keta hala//
Galen vikuma pilima nela//
Polonnaruve hela wiruwan
Ruwan derana asiri kala
Asiriya deka mage rate
Pitaratinage avi gate//
Ekamuthu wemu nithi surakimu
Urumaya ape rate...
Polowen mathuwana...පොළොවෙන් මතුවන මිණිකැට ගී පද
පොළොවෙන් මතුවන මිණිකැට
මනරම් දිවයින මගේ රට//
ගැතියන් නොව පිටරටකට
බැතියෙන් සුරකිමු සදහට//
පොළොවෙන් මතුවන මිණිකැට
මනරම් දිවයින මගේ රට//
ගැතියන් නොව පිටරටකට
බැතියෙන් සුරකිමු සදහට//
ගිරි සිරසින් සැදී ඇදී//
කළු මහවැලි කැළණි නදී//
දසත ගලා දෙරණ සරා
හෙළ බිම සරු කරන නදී
සීගිරියේ බිතු සිතුවම්//
ඉසුරුමුණියේ ගල් කැටයම්
සිරි ඉතිරේ අනුරපුරේ
යුගයක හෙළ විකුමන්...
වැවෙන් ජලය කෙතට හලා//
ගලෙන් විකුම් පිළිම නෙලා//
පොළොන්නරුවේ හෙළ විරුවන්
රුවන් දෙරණ අසිරි කළා
අසිරිය දැක මගේ රටේ
පිටරැටිනගේ අවි ගැටේ//
එකමුතු වෙමු නිති සුරකිමු
උරුමය අපේ රටේ...
පොළොවෙන් මතුවන...Performances of Polowen Mathuwana MiniKeta
Cover versions, live performances, and reality-show contestant performances of “Polowen Mathuwana MiniKeta” on YouTube.
Cover Versions · 11
▶CoverPolowen Mathuwana Mini Kata | පොළොවෙන් මතුවන මිණි කැට I හර්ෂන දිසානායකCharana TV
▶CoverPolowen Mathuwana | පොළොවෙන් මතුවන මිණිකැට | Sinhala Song | Cocokids Channel | 2023 on YouTubeCocoKids Channel
▶Coverපොළොවෙන් මතුවන මිණිකැට Cover By Thinuga Basitha | Polowen Mathuwana Minikata | 74th Independence DayThinuga Basitha
▶CoverPolowen Mathuwana Mini Kata - පොළොවෙන් මතු වන මිණි කැටHeart Touching Songs
▶CoverPolawen mathuwena mini kata (new acoustic version) Harshana Dissanayake | පොළොවෙන් මතුවන මිණිකැටOffline Seeker
▶Coverපොළොවෙන් මතුවන මිණි කැට අපේ රට ගැන කියන ගීතය අභිමානයෙන් නරඹමු .damrasa- දම්රස
▶CoverPolowen mathuwana minikata පොළොවෙන් මතුවන මිණිකැට Kevin Gomes on Dedunu Hendawa (MATHRA)Kevin Gomes
▶Coverපොළොවෙන් මතුවන මිණිකැට trailer | polowen mathuwana mini kata | harshana dissanayakeSD Films
▶Coverපොළොවෙන් මතුවන මිණිකැට / polowen Matuwana MinikataHashan Madushanka
▶Coverපොළොවෙන් මතුවන මිණිකැට (Polowen Mathuwana Miniketa) cover by D & MD & M Kids Talents
▶Coverපොළොවෙන් මතු වන මිණි කැටJourney with Narmada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Polowen Mathuwana MiniKeta LyricsPolowen Mathuwana MiniKeta Lyrics Englishපොළොවෙන් මතුවන මිණිකැටපොළොවෙන් මතුවන මිණිකැට ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics