Ahasa polava vatapitaava harima histhaenak
Gahak kolak diyak nomathi kaanthaarayak
Aedi enna e mohothe handaa vaetena hada madalata
Obai mamai innaa thaena koheda thanikamak
Naehane thanikamak...
Kanaka minaka tharuwaka ruva
Nopenuni oba dakina thuraa
Lovaka siriya nodutimi maa
Obe senehasa labana thuraa
Ahasa polava...
Vilaka dolaka suwa noladimi
Oba maa haa raendena thuraa
Malaka suwada aetha masithe
Oba maa langa sitina thuraa
Ahasa polava...අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්...
කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා
අහස පොළව...
විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා
අහස පොළව...Sunil Edirisinghe performed Ahasa Polawa. Sunil Edirisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Ahasa Polawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ahasa Polawa has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ අහස පොළව ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.