Hadana Pana Nala Yadina Lyrics
“Hadana pana nala yadina senasuma dewee yai hada chithakaye” (හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ), Hadana Pana Nala Yadina (හඩන පණ නල යදින) lyrics: a Sinhala sad song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හඩන පණ නල යදින ගී පද.
| SONG | Hadana Pana Nala Yadina |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hadana Pana Nala Yadina Lyrics Singlish
Hadana pana nala yadina senasuma dewee yai hada chithakaye
Kandulu binduwaka sisila pamanaki wiyali katharata himiwune //
Yowun sithuwili wipilisara wee mahalu lowa thula miya ade
Sain peeditha hadana suraguru yadi sigaman mawathae
Hadana pana nala .....
Hadana pana nala yadina senasuma dewee yai hada chithakaye
Rakusu piyanasaka pupunu kusumata malawi hamuwana pina naethae
Daesa nathi wita nuhuru man petha sarana paa yuga patalaewe
Hadana pana nala .....
Hadana pana nala yadina senasuma dewee yai hada chithakaye
හඩන පණ නල යදින ගී පද
හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි වියලි කතරට හිමිවුණේ //
යොවුන් සිතුවිලි විපිලිසර වී මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඩන සුරගුරු යදී සිගමන් මාවතේ
හඩන පණ නල .....
හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ
රකුසු පියසක පුපුණු කුසුමට මලවී හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත සරණ පා යුග පටලැවේ
හඩන පණ නල .....
හඩන පණ නල යදින සැනසුම දැවී යයි හද චිතකයේ
Performances of Hadana Pana Nala Yadina
Cover versions, live performances, and reality-show contestant performances of “Hadana Pana Nala Yadina” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadana Pana Nala Yadina LyricsHadana Pana Nala Yadina Lyrics Englishහඩන පණ නල යදිනහඩන පණ නල යදින ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
