Kawrunda Oba Mage Lyrics by Sunil Edirisinghe
Kawrunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Kawrunda Oba Mage lyrics in Sinhala script (කවුරුන්ද ඔබ මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawrunda Oba Mage |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 31 |
| UPDATED |
Kawrunda Oba Mage Lyrics
Kawurunda oba mage
Kawurunda ma obe ////
Dethol sala mudu sinaha nagannemu
Deneth pura piri kandulu salannemu //
Hadavat gahena ridmaya athare
Sithin gathin ekathen wi innemu
Kawurunda oba mage…
Premaya golu wi handa wetila
Oba hada ma hada ridawana mohothe //
Jeevitayata huru paraduma hamuwe
Nododa goluwi bala sitinnemu
Kawurunda oba mage
Kawurunda ma obe //කවුරුන්ද ඔබ මගේ ගී පද
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ////
දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ…
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //Performances of Kawrunda Oba Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Kawrunda Oba Mage” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverKawurunda Oba Mage | කවුරුන්ද ඔබ මගේ | Samanalee Fonseka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKawurunda Oba Mage(කවුරුන්ද ඔබ මගේ) - Ravi Siriwardhana, Sugath HettiarachchiDr. Rohana Weerasinghe Official
▶CoverKawurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) Covered by Ravi SiriwardhanaRavi Siriwardhana
▶CoverKaurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶Coverකවුරුන්ද ඔබ මගේ - Kawurunda Oba Mage - Sunil Edirisinghe.Songs World
▶Coverkawurunda oba mage ...Sunil Edirisingha....priyangi gunawardhana
▶CoverKaurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) - Sunil Edirisinghe | Sinhala Song | Old SongsSL Music Feed
▶CoverSunil Edirisinghe | කවුරුන්ද ඔබ මගේ | Kawurunda Oba Mage | සුනිල් එදිරිසිංහ | New VersionSOUND BOARD
▶Coverක්වුරුන්ද ඔබ මගේ | Kawrunda oba mage |cover song @ashankapugedaraOfficial-AKA️shan Kapugedara
▶CoverKaurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) Cover by Kalpa JayKalpa Jayasinghe
▶CoverKaurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) | Sunil EdirisinghePrasanna Sampath
▶CoverKawurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ) - Sunil Edirisinghe | SINHALA SONGS | PLAY LK ORIGINALPlay LK Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawrunda Oba Mage LyricsKawrunda Oba Mage Lyrics Englishකවුරුන්ද ඔබ මගේකවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

