Methek Aa Maga Lyrics
“Methek aa maga veradi bav den pasak vi aethi nisa ma hata” (මෙතෙක් ආ මග වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට), Methek Aa Maga (මෙතෙක් ආ මග) lyrics: a Sinhala patriotic song sung by Sunil Edirisinghe, with words by Janith Pradeep Hewawasam and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මෙතෙක් ආ මග ගී පද.
| SONG | Methek Aa Maga |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Janith Pradeep Hewawasam |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Patriotic |
| VIEWS | 9 |
| UPDATED |
Methek Aa Maga Lyrics Singlish
Methek aa maga veradi bav den pasak vi aethi nisa ma hata
Hari aapasu mage deshaya mage minisun velanda gannemi
Ingirisi kandavuren gena aa siyalu avi aapasu evannemi
Kiyavu maha ejanthayata ma mage vesiyan samaga ena bava...
Maha disave lesin uwe raaja sevaya pinisa sitiyemi
Adin pasu mavbime nidahasa pata jeevithayama pudannemi
Ruduru adirada depamula venda vetena nivateku novi kisida
Ratata vina kala sathuru kela pituwahal kerumata yudha vadinnemi...
Pruthugisi - landesi - ingirisi vesin ena anthara valaka
Muthun miththan eda rakadun yasas abiman nohera lanka
Yali rakinnam mau kirata naya novi nodi sanka
Puramu jayapan dina satanin uthum dalada namin lanka...මෙතෙක් ආ මග ගී පද
මෙතෙක් ආ මග වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට
හැරී ආපසු මගේ දේශය මගේ මිනිසුන් වැළඳ ගන්නෙමි
ඉංග්‍රීසි කඳවුරෙන් ගෙන ආ සියලු අවි ආපසු එවන්නෙමි
කියවු මහ ඒජන්තයාටම මගේ වැසියන් සමග එන බව...
මහ දිසාවේ ලෙසින් ඌවේ රාජ සේවය පිණිස සිටියෙමි
අදින් පසු මව්බිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි
රුදුරු අදිරද දෙපාමුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා
රටට වින කළ සතුරු කැළ පිටුවහල් කෙරුමට යුධ වදින්නෙමි...
පෘතුගීසි - ලන්දේසි - ඉංග්‍රීසි වෙසින් එන අන්තරා වළකා
මුතුන් මිත්තන් එදා රැකදුන් යසස් අභිමන් නොහැර ලංකා
යළි රකින්නම් මවු කිරට ණය නොවී නොදී සංකා
පුරමු ජයපැන් දිනා සටනින් උතුම් දළදා නමින් ලංකා...Performances of Methek Aa Maga
Cover versions, live performances, and reality-show contestant performances of “Methek Aa Maga” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Methek Aa Maga LyricsMethek Aa Maga Lyrics Englishමෙතෙක් ආ මගමෙතෙක් ආ මග ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsNawarathna Gamage ComposerJanith Pradeep Hewawasam Lyricist

