Awapasa Ahasaka Lyrics by Sunil Edirisinghe
Awapasa Ahasaka (අවපස අහසක) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Awapasa Ahasaka lyrics in Sinhala script (අවපස අහසක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awapasa Ahasaka |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 13 |
| UPDATED |
Awapasa Ahasaka Lyrics
Awapasa ahasaka tharu lakunak se
Apamana sayuraka thuru dasunak se
Digu divi gamane.. ima oba randune //
Mawatha awahira nimawa
Dala rala pela sethapenawa
Selamuthu senehasa manda pawanak wi
Gambare nima mumunanawa
Awapasa ahasaka...
Dothaka aseniya gawasa
Oba peramanga hinahenawa
Vikasitha sihine suba kawiyak wi
Denethe sitha liyawenawa
Awapasa ahasaka... //අවපස අහසක ගී පද
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ //
මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා
අවපස අහසක...
දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා
අවපස අහසක... //Related Songs and Tags
Awapasa Ahasaka LyricsAwapasa Ahasaka Lyrics Englishඅවපස අහසකඅවපස අහසක ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics