Ada Deegeka Lyrics by Sunil Edirisinghe
Ada Deegeka (අද දීගෙක) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Ada Deegeka lyrics in Sinhala script (අද දීගෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ada Deegeka |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 310 |
| UPDATED |
Ada Deegeka Lyrics
ada deegaka giya numba mata bulath athak deela
yanna pitath vu mohothe mage depa vendala
ethek sinahaven siti ma kohedo thani veela
nethe kandulu sira kara gena sitiyemi iwasala
(punchi nangiye.. mage punchi nangiye...//)
ma sitiyath iwasagena nethe kandulu nosala
apa dennaa diha bala un amma dekala
ege nethin kada helunu kandulu mathak veela
kavuruth nathi thanakata vi haduwemi thani veela
(punchi nangiye.. mage punchi nangiye...//)
ada deegaka....
(punchi nangiye.. mage punchi nangiye...////)අද දීගෙක ගී පද
අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිර කර ගෙන සිටියෙමි ඉවසාලා
(පුංචි නංගියේ.. මගේ පුංචි නංගියේ...//)
මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා
(පුංචි නංගියේ.. මගේ පුංචි නංගියේ...//)
අද දීගෙක....
(පුංචි නංගියේ.. මගේ පුංචි නංගියේ...////)Performances of Ada Deegeka
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Deegeka” on YouTube.
Cover Versions · 12
▶CoverAda deegeka giya nuba mata අද දිගෙක... Romesh Wijewardanaඇමරිකාවේ අපි
▶CoverSunil Edirisinghe - Ada Deegeka GiyaSL Hits
▶CoverAda Deegeka - Danuka Chamara - VIDEO from Lanka1st.compnm123
▶Coverඅද දීගෙක ගිය නුඹ Ada Deegeka Giya Nuba Sunil EdirisingheSRI Sindu
▶Coveron my Sister’s Wedding - Ada Deegeka Giya Numba…. (අද දීගෙක ගිය නුඹ....)Thenura Dissanayake
▶CoverAda DeegekaRohana Weerasinghe - Topic
▶CoverAda Deegeka Giya Nuba Mata | අද දීගෙක ගිය නුඹ මට | Sunil EdirisingheStudioTheta
▶CoverAda Deegeka Giya Nuba Mata අද දීගෙක ගිය නුඹ මට - Sunil EdirisingheSuper Series
▶CoverAda Deegeka Giya Nuba Mata අද දීගෙක ගිය නුඹ මටSL Harmony
▶Coverඅද දීගෙක ගිය නුඹ මට | Ada Deegeka | Sunil Edirisinghe [Bass Boosted and quality sound]Sinhala Music Channel
▶CoverAda Deegeka Giya Nuba KarokeSongCave Karaoke
▶CoverAda Deegeka Giya Nuba Mata - Sunil Edirisinghe - Sindu KadeSindu Kade
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Deegeka LyricsAda Deegeka Lyrics Englishඅද දීගෙකඅද දීගෙක ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics