Wana Mada Thaniwuu Lyrics
“vana meda taniwu raja dahane” (වන මැද තනිවූ රජ දහනේ): Wana Mada Thaniwuu (වන මැද තනිවූ) lyrics, a Sinhala song of nostalgia sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as vana meda, and in Sinhala it is වන මැද තනිවූ ගී පද.
| SONG | Wana Mada Thaniwuu |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Nostalgia, Patriotic |
| VIEWS | 12 |
| UPDATED |
Wana Mada Thaniwuu Lyrics Singlish
vana meda taniwu raja dahane
piyabanda senehasa suwa dahane
kashyapa raju dutu e sihine
sangawuni nisalawa giri mudune
ko ada e kinkini rawe
natabun nisasala sigiriye //
meki giya sangawi giya kalaye wali talaye
kala wawe diya rali atarin dasen raju yali nange
dayathama pamin wawe diyambe
ohu sathu sampatha penwanne
oba lada jaya kohido rajune
vana meda taniwu giri mudune
oba senasuma kohido randune
landunage mudu banda suwa yahane //
saleyi goyam ran karal barin anurapurawaraye
kala wawe diya rali atarin dasen raju guna gaye
vana meda taniwu ...වන මැද තනිවූ ගී පද
වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුනි නිසලව ගිරි මුදුණේ
කෝ අද ඒ කිංකිණි රාවේ
නටබුන් නිසසල සීගිරියේ //
මැකී ගියා සැඟවී ගියා කාලයෙ වැලි තලයේ
කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු යලි නැඟේ
දෑතම පාමින් වැව් දියඹේ
ඔහු සතු සම්පත පෙන්වන්නේ
ඔබ ලද ජය කොහිදෝ රජුනේ
වන මැද තනිවූ ගිරි මුදුනේ
ඔබ සැනසුම කොහිදෝ රැඳුනේ
ලඳුනගෙ මුදු බඳ සුව යහනේ //
සැලෙයි ගොයම් රන් කරල් බරින් අනුරාපුරවරයේ
කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු ගුණ ගැයේ
වන මැද තනිවූ ...
Related Songs and Tags
Wana Mada Thaniwuu LyricsWana Mada Thaniwuu Lyrics Englishවන මැද තනිවූවන මැද තනිවූ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics