Pini Bara Yaame Lyrics
“Pinibara yaame saevulan handalanava” (පිණිබර යාමේ සැවුලන් හඬලනවා): Pini Bara Yaame (පිණිබර යාමේ) lyrics, a Sinhala song about a mother sung by Sunil Edirisinghe, with words by Lucien Bulathsinhala and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Pinibara yaame, and in Sinhala it is පිණිබර යාමේ ගී පද.
| SONG | Pini Bara Yaame |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Mother, Nostalgia |
| VIEWS | 29 |
| UPDATED |
Pini Bara Yaame Lyrics Singlish
Pinibara yaame saevulan handalanava
Amma vatakara lipa gini maelavenava
Kolomba relluvara raja gamanaka enava
Naegitin putune bimmal hinahenava....//
Putune akurata yanna pamavee
Guru sita ridila vevael hadavavee
Gange aele pane theppam paedala
Murandu vuda.... dukvevee amma...
Vela devule kusagini nobala
Kadamaluaendath pinkanda baebalenava
Kalata ruvan vaesi vassana kaale
Shilpa ugat da... numba sakvithi venava.....
Pinibara yaame.......පිණිබර යාමේ ගී පද
පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//
පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...
වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....
පිනිබර යාමේ.......
Performances of Pini Bara Yaame
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Bara Yaame” on YouTube.
Cover Versions · 8
▶Coverපිණිබර යාමේ ගීත විචාරය pinibara yame geetha vicharayaVichara tv
▶CoverPini Bara Yaame - (පිනි බර යාමේ) - EDM Version - Sunil Edirisinghe @LukabeatszLuka Beats
▶CoverPinibara Yame පිණිබර යාමේ සැවුලන් හඬලනවා - Sunil EdirisingheSuper Series
▶CoverPinibara Yame - පිණිබර යාමේ පිණිබර යාමේ සැවුලන් - NadinDhanushka Bandara
▶CoverPinibara yame │පිණිබර යාමෙිVoice of siyosip
▶CoverPinibara yame sewolan handalanawa...Sunil Edirisinghe. පිණිබර යාමේ සැවොලන්.විශාරද සුනිල් එදිරිසිංහ .Lanka Multi Voice
▶CoverSunil Edirisinghe/Victor Rathnayake/Lucian Bulathsinghe /පිණිබර යාමේ සැවුළන් අඩලනවා- අම්මා වටකොට ...LK Hettiarachchi
▶Coverපිනිබර යාමේ සැවුලන් හඬලනවා!!!SL classical
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Bara Yaame LyricsPini Bara Yaame Lyrics Englishපිණිබර යාමේපිණිබර යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsVictor Rathnayake ComposerLucien Bulathsinhala Lyricist