Dase Kandulu Sinduna Lyrics
“Daese kandulu sinduna duka niwannata” (දෑසේ කඳුළු සිඳුනා දුක නිවන්නට): Dase Kandulu Sinduna (දෑසේ කඳුළු සිඳුනා) lyrics, a Sinhala sad song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Daese kandulu, and in Sinhala it is දෑසේ කඳුළු සිඳුනා ගී පද.
| SONG | Dase Kandulu Sinduna |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Dase Kandulu Sinduna Lyrics Singlish
Daese kandulu sinduna duka niwannata
Sithuwili welapuna erehiwa naegennata
Nidahasa gilihila depayin sitinnata
Asana kenek nae me gena kiyanata
Thaena thaena dakina dusiritha maeda wili wedila
Thisarana sarana asarana wi wana wedila
Thamba kasiata wili biya ugasata baedila
Gaethikama rajawela naethikama erehiwela
Gawa kula meheya sanda haa rana kesaru sinda
Siharala raegena yathi pitithala aya baenda
Sivalun keleti paduwan ura madala waenda
Nuwaru satapila naesuu kalin adaදෑසේ කඳුළු සිඳුනා ගී පද
දෑසේ කඳුළු සිඳුනා දුක නිවන්නට
සිතුවිලි වැළපුණා එරෙහිව නැගෙන්නට
නිදහස ගිලිහිලා දෙපයින් සිටින්නට
අසනා කෙනෙක් නෑ මේ ගැන කියන්නට
තැන තැන දකින දුසිරිත මැද විලි වැදිලා
තිසරණ සරණ අසරණ වී වන වැදිලා
තඹ කාසියට විලි බිය උගසට බැදිලා
ගැතිකම රජවෙලා නැතිකම එරෙහිවෙලා
ගව කුල මෙහෙය සඳ හා රණ කෙසරු සිඳ
සිහරැල රැගෙන යති පිටිතල අයා බැඳ
සිවලුන් කෙලෙති පඩුවන් උර මඩල වැඳ
නුවරුන් සැතපිලා නෑසූ කලින් අද
Related Songs and Tags
Dase Kandulu Sinduna LyricsDase Kandulu Sinduna Lyrics Englishදෑසේ කඳුළු සිඳුනාදෑසේ කඳුළු සිඳුනා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics