Wadakayaneni Lyrics
“Vadakayaneni obe sitaraya” (වාදකයාණෙනි ඔබේ සිතාරය): Wadakayaneni (වාදකයාණෙනි) lyrics, a Sinhala love song sung by Sunil Edirisinghe, with words by Saman Chandranath Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vadakayaneni obe, and in Sinhala it is වාදකයාණෙනි ගී පද.
| SONG | Wadakayaneni |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Saman Chandranath Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Wadakayaneni Lyrics Singlish
Vadakayaneni obe sitaraya
Sathwara nanwana sumihiri rawaya - sumihiri rawaya
Kethaka goyam nelana landunge
Dothol geeyata musu kala manawi
Anda andure mama mathkala ragaya
Tholagamin mohaye surawitha
Aalingana natumakata sadaya
Kumata wayanneda ewan sitaraya
Nawa lowa elikala arunalokaya
Ranketha karana sanaralokaya
Sawsiri aswanu nelana geethaya
Rasawath kala mana waya sitarayaවාදකයාණෙනි ගී පද
වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්වර නංවන සුමිහිරි රාවය - සුමිහිරි රාවය
කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ
දොතොල් ගීයට මුසු කළ මැනවි
අඬ අඳුරේ මම මත්කළ රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදය
කුමට වයන්නෙද එවන් සිතාරය
නව ලොව එළිකළ අරුණාලෝකය
රන්කෙත කරනා සණරාලෝකය
සව්සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය
Performances of Wadakayaneni
Cover versions, live performances, and reality-show contestant performances of “Wadakayaneni” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 4
▶CoverVadakayaneni obe sitharaya - Sunil EdirisingheRajitha Jayamini Withanachchi
▶CoverSunil Edirisinghe ...Vadakayaneni.....(වාදකයාණනි ඔබේ සිතාරය........)Sunil EdirisingheAparna Gamage
▶CoverWadakayaneni obe Sitharaya Song (වාදකයාණෙනි ඔබේ සිතාරය) Tabla Cover by Kapila GamageKapila Gamage
▶Coverවාදකයාණෙනි Waadakayaneni (1973) සුනිල් එදිරිසිංහ Sunil EdirisingheSaminda Jayasekera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wadakayaneni LyricsWadakayaneni Lyrics Englishවාදකයාණෙනිවාදකයාණෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsSaman Chandranath Weerasinghe Lyricist


