Sakisanda Numbamaya Lyrics
“Sakisanda numbmaya kalana mithuru sanda” (සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ): Sakisanda Numbamaya (සකිසඳ නුඹමය) lyrics, a Sinhala song about friendship sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සකිසඳ නුඹමය ගී පද, and many know it simply as Sakisanda numbmaya.
| SONG | Sakisanda Numbamaya |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Friendship, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sakisanda Numbamaya Lyrics Singlish
Sakisanda numbmaya kalana mithuru sanda
Kenekuta sithuse labanu beri
Bithu sithuwam ru mithudam veyamada
Sasara pura binda damanu beri
Numbe ruwa nimithaka rasandun veyamaya
Dutu thena asipiya helanu beri
Kusumaki numbe sitha suwandin uthuran
Rahase sangawa thabanu beri
Sakisanda numbmaya...
Amayuru thepulada sumiyuru geeyaka
Noasaa mohotak hindinu beri
Nirdaka kathare diya dothai numba
Kelesin wath mila karanu beri
Sakisanda numbmaya...සකිසඳ නුඹමය ගී පද
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
සසර පුරා බිඳ දමනු බැරී //
නුඹෙ රුව නිමිතෙක රසඳුන් වේමය
දුටු තැන ඇසිපිය හෙලනු බැරී
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී
සකිසඳ නුඹමය...
අමයුරු තෙපුලද සුමියුරු ගීයක
නොඅසා මොහොතක් හිඳිනු බැරී
නිර්දක කතරේ දිය දෝතයි නුඹ
කෙලෙසින් වත් මිල කරනු බැරී
සකිසඳ නුඹමය...Performances of Sakisanda Numbamaya
Cover versions, live performances, and reality-show contestant performances of “Sakisanda Numbamaya” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakisanda Numbamaya LyricsSakisanda Numbamaya Lyrics Englishසකිසඳ නුඹමයසකිසඳ නුඹමය ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
