Baanen Banda Lyrics
“Baanen banda rajarata pedesinne” (බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ), Baanen Banda (Baanen Banda) lyrics: a Sinhala sad song sung by Sunil Edirisinghe, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is Baanen Banda ගී පද.
| SONG | Baanen Banda |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Baanen Banda Lyrics Singlish
Baanen banda rajarata pedesinne
Kochchiye hirageyi laega enne
Pihiye muwahata gela simba ganne
Udayema me kaya nisasala wanne
Aege kiren bodhiya dowanne
Ugen madu batha danaata pudanne
Unge ma hama bera handata badinne
Un bandi gal naega pansal yanne
Kiri rasa danno maw handunanno
Bath rasa danno keth handunanno
Bath saha kiri rasa dekama nodanno
Minisath bawa laba kumata upanno
Le kiri ayithiya wahu paetiyanne
Dam sakwala gala vedee bindenne
Ae kiri udura biw minisunne
Hith wala ai kala guna norandenneBaanen Banda ගී පද
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ //
උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ //
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේPerformances of Baanen Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Baanen Banda” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baanen Banda LyricsBaanen Banda Lyrics EnglishBaanen BandaBaanen Banda ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsPrema Keerthi De Alwis Lyricist


