Pawurak Se Lyrics
“Pawurak se maha dheera” (පවුරක් සේ මහා ධීර), Pawurak Se (පවුරක් සේ) lyrics: a Sinhala song about a father sung by Sunil Edirisinghe, with words by Saman Kularatne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පවුරක් සේ ගී පද.
| SONG | Pawurak Se |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Saman Kularatne |
| CATEGORY | Father |
| VIEWS | 8 |
| UPDATED |
Pawurak Se Lyrics Singlish
Pawurak se maha dheera
Sayurakwan theejamaana
Apa dutu e maha veera
Piyaanani obayi raaja
Pura sandawan didula kusuma
Senehe wilaka pipunu kusuma
Oba ethida durayi susuma
Piyaanani obayi paetuma
Pawurak se...
Guna sisilasa pahasa labuna
Obe ovadana miyuru basina
Jeevitayata arutha genena
Piyaanani obayi aruna
Pawurak se...පවුරක් සේ ගී පද
පවුරක් සේ මහා ධීර
සයුරක්වන් තේජමාන
අප දුටු ඒ මහා වීර
පියාණනි ඔබයි රාජ
පුර සඳවන් දිදුල කුසුම
සෙනෙහේ විලක පිපුණු කුසුම
ඔබ ඇතිදා දුරයි සුසුම
පියාණනි ඔබයි පැතුම
පවුරක් සේ...
ගුණ සිසිලස පහස ලැබුණ
ඔබේ ඔවදන මියුරු බසින
ජීවිතයට අරුත ගෙනෙන
පියාණනි ඔබයි අරුණ
පවුරක් සේ...Performances of Pawurak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Pawurak Se” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawurak Se LyricsPawurak Se Lyrics Englishපවුරක් සේපවුරක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsSaman Kularatne Lyricist



