Mal Wattiyak Wendeesiyak Lyrics by Sunil Edirisinghe
Mal Wattiyak Wendeesiyak (මල් වට්ටියක් වෙන්දේසියක්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Mal Wattiyak Wendeesiyak lyrics in Sinhala script (මල් වට්ටියක් වෙන්දේසියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Wattiyak Wendeesiyak |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 11 |
| UPDATED |
Mal Wattiyak Wendeesiyak Lyrics
Mal vattiyak vendesiyak
Pansale loku pinkamak Budu Himiyane
Oba pudannata game depilaka taragayak
Mal vattiyak... //
Pinata dahamata nuhuru atahita
Dukata pihitata nohiti netha sitha
Taragayata veda unun sit parada
Mahanthathvaya rakeevi
Mal vattiyak...
Taraga athi muth lowe dasa atha
Taraga kumatada Budun pidumata
Sathara riyanaka taniwa sethapena da
Taragayada kelawarak ve
Mal vattiyak...මල් වට්ටියක් වෙන්දේසියක් ගී පද
මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්... //
පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී
මල් වට්ටියක්...
තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ
මල් වට්ටියක්...Related Songs and Tags
Mal Wattiyak Wendeesiyak LyricsMal Wattiyak Wendeesiyak Lyrics Englishමල් වට්ටියක් වෙන්දේසියක්මල් වට්ටියක් වෙන්දේසියක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics