Wanni Wanapethe Lyrics
“Vanni vanapethe gam danavu pura nivahana” (වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන): Wanni Wanapethe (වන්නි වනපෙතේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Sunil Edirisinghe, with words by Banadara Ahaliyagoda and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is වන්නි වනපෙතේ ගී පද, and many know it simply as Vanni vanapethe.
| SONG | Wanni Wanapethe |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional, Folk |
| VIEWS | 22 |
| UPDATED |
Wanni Wanapethe Lyrics Singlish
Vanni vanapethe gam danavu pura nivahana
Vanka giri vane vesaturu sadisi piyavarun
Ath mudun thaba baethiyen vandana karam //
Kanta bae kiya taniwama enta yai kiya gamatama
Bath bulath nithara dan dun piyavarun vethin
Jatha vi athath puruwe karana lada pavak pala di
Binna baesa hidi nagaraya asala du puthun
Vanni vanapethe .../
Kalpakalayak parapura dunnu dan athath
Hitha thula masekata warak labenuye sochchamak baewin
Kanta gath gaman bath patha kawuruwath ethai biya vaeda
Dora janel wasa taniwama budithi bo dukin
Vanni vanapethe ...//වන්නි වනපෙතේ ගී පද
වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් //
කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
වන්නි වනපෙතේ .../
කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත්
හිත තුළ මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්
වන්නි වනපෙතේ ...//Performances of Wanni Wanapethe
Cover versions, live performances, and reality-show contestant performances of “Wanni Wanapethe” on YouTube.
Cover Versions · 7
▶CoverWanni Wana Pethe (Sinhala Song Meaning) - Sunil EdirisingheSinhala Lyricspedia
▶CoverWanni Wanapethe (feat. Sunil Edirisinghe)Rohana Weerasinghe - Topic
▶Coverවන්නි වනපෙතේ | සුනිල් එදිරිසිංහ | Wanni Wanapethe (HQ) | Sunil EdirisingheOverdose Capsules
▶CoverPinthaliya - පිංතාලිය | වන්නි වනපෙතේ cover songPinthaliya - පිංතාලිය
▶CoverWanni Wana Pethe (Sinhala Song Meaning) - වන්නි වන පෙතේ ගීතයේ අරුත - ආදරණීය පියවරුන්ගේ කතාවයිCeylon2020
▶CoverWanni Wana Pethe (වන්නි වනපෙතේ) | Cover by Venura Costa @StudioLegato-SL@SunilEdirisingheOFFICIALStudio Legato
▶Coverවන්නි වනපෙතේ cover song by teevraTeevra Sindu Kamare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wanni Wanapethe LyricsWanni Wanapethe Lyrics Englishවන්නි වනපෙතේවන්නි වනපෙතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerBanadara Ahaliyagoda Lyricist