Sanda Kaanthi Lyrics
“Sanda kaanthi dena raathriye” (සඳ කාන්ති දෙන රාත්‍රියේ), Sanda Kaanthi (සඳ කාන්ති) lyrics: a Sinhala love song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ කාන්ති ගී පද.
| SONG | Sanda Kaanthi |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Sanda Kaanthi Lyrics Singlish
Sanda kaanthi dena raathriye
Sanda kaanthi dena raathriye
Me ranga mandapaye
Naathyaanganaavi dana mana unmaadavi
Digu neela nayana hela
Mini mevula nithamba sala
Mini salamba paada thaba ragannee
Dana mana unmaadavi
Sanda kaanthi...
Madahasini muwa sarasa
Math kowul hada parada
Sathsarina rasa amuna gayannee
Dana mana unmaadavi
Sanda kaanthi...සඳ කාන්ති ගී පද
සඳ කාන්ති දෙන රාත්‍රියේ
සඳ කාන්ති දෙන රාත්‍රියේ
මේ රංග මණ්ඩපයේ
නාට්‍යාංගනාවී දන මන උන්මාදවී
දිගු නීල නයන හෙළා
මිණි මෙවුල නිතඹ සලා
මිණි සළඹ පාද තබා රඟන්නී
දන මන උන්මාදවී
සඳ කාන්ති...
මදහසිනි මුව සරසා
මත් කොවුල් හඞ පරදා
සත්සරින රස අමුණා ගයන්නී
දන මන උන්මාදවී
සඳ කාන්ති...Performances of Sanda Kaanthi
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kaanthi” on YouTube.
Cover Versions · 5
▶CoverSanda Kinithi Namee | සඳ කිනිති නැමී - විල් දියට එබී | ලක්ෂ්මන් විජේසේකරLakshman Wijesekara
▶CoverLakshman Wijesekara Tribute | Sanda Kinithi Nami | Cover by Shadrach FernandoShadrach Fernando
▶CoverSanda Kinithi | සඳ කිනිති | Lakshman Wijesekara Tribute Program-Vihanga Wijesekara|Sandaru SuyamayaRoo Tunes
▶CoverSanda Kinithi Nami | සඳ කිනිති නැමී | Vihanga Wijesekara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverසඳ කාන්ති වැදී / Sanda Kanthi Wadee - Latha Walpola - Film : SURASEN (1957)I.G. Bandula (Bandula Gamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kaanthi LyricsSanda Kaanthi Lyrics Englishසඳ කාන්තිසඳ කාන්ති ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics