Hade Kothanaka Lyrics by Sunil Edirisinghe
Hade Kothanaka (හදේ කොතැනක) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Hade Kothanaka lyrics in Sinhala script (හදේ කොතැනක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hade Kothanaka |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 22 |
| UPDATED |
Hade Kothanaka Lyrics
Hade kotanaka ho hidi oba
Nida nonida men
Bala avasara soya kal dena
Vela hasa rehanin
Pelai ma, muda suwa dehanin //
Sayura ima rat sitija rekhave
Miyena hiru se gili gim andure
Thala ma sita pala giya oba
Dawai ma….hada, taniwena mohatin
Hade kotanaka...
Uthum piwithuru premaye namen
Sahas suwahas pathum bala mahimen
Inu kandulada sidenata pera
Yadinnam…. oba, meki yanu mathaken
Hade kotanaka…හදේ කොතැනක ගී පද
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්
හදේ කොතැනක...
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්
හදේ කොතැනක…
Related Songs and Tags
Hade Kothanaka LyricsHade Kothanaka Lyrics Englishහදේ කොතැනකහදේ කොතැනක ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist