Chandra Madala Lyrics by Sunil Edirisinghe
Chandra Madala (චන්ද්‍ර මඬල) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Chandra Madala lyrics in Sinhala script (චන්ද්‍ර මඬල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chandra Madala |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 257 |
| UPDATED |
Chandra Madala Lyrics
Chandra madala bedda vatin modu vela
Kalu nandage duwa yanta giya balma hela
Balma hela....
Palu pale.... andura pire
Mage palata varen hanika sodi nage
Duruthu hande.... sihila vage
Thani hitata mage palu deneyi nageචන්ද්‍ර මඬල ගී පද
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා....
පාළු පැලේ.... අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ
දුරුතු හඳේ.... සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේRelated Songs and Tags
Chandra Madala LyricsChandra Madala Lyrics Englishචන්ද්‍ර මඬලචන්ද්‍ර මඬල ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics