Pata Dedunu Lyrics by Sunil Edirisinghe
Pata Dedunu (පාට දේදුනු) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Pata Dedunu lyrics in Sinhala script (පාට දේදුනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pata Dedunu |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 22 |
| UPDATED |
Pata Dedunu Lyrics
Paata dedunu sedila
Aeta kandu yaaye
Seeta rae sanda peedila
Neela tharu yaaye
Neela tharu yaaye
Ae lavan there
So gee susum naenge
Meedum walaa lesin paavi
Aetin haepi binde
Paata dedunu...
Maa nuwan diye
Peena naegen sande
Paayaa durin aedi ae men
Paavi noyan sande
Paata dedunu...පාට දේදුනු ගී පද
පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ
ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිඳේ
පාට දේදුනු.../
මා නුවන් දියේ
පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සඳේ
පාට දේදුනු.../Related Songs and Tags
Pata Dedunu LyricsPata Dedunu Lyrics Englishපාට දේදුනුපාට දේදුනු ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist