Magen Wen wi Yanna Palamuwa Lyrics
“magen ven vi yanna palamuwa” (මගෙන් වෙන් වී යන්න පළමුව): Magen Wen wi Yanna Palamuwa (මගෙන් වෙන් වී යන්න) lyrics, a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as magen ven, and in Sinhala it is මගෙන් වෙන් වී යන්න ගී පද.
| SONG | Magen Wen wi Yanna Palamuwa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Magen Wen wi Yanna Palamuwa Lyrics Singlish
magen ven vi yanna palamuwa
varada mata pawaranna sonduriya
lowama veta langa hidi wimasillen
veradikaru vemi man
oba yanna senasillen
obe nidos bawa raden situwili
ragen kadu thudu se
mathakaye sindalanna vindagat
hengum apa sama se
magen ven vi ....
oba nidos kala lowama oba ha
urana wana dawase
enna piyabanda purudu indakada
langama athi pera se
magen ven vi ....මගෙන් වෙන් වී යන්න ගී පද
මගෙන් වෙන් වී යන්න පළමුව
වරද මට පවරන්න සොඳුරිය
ලොවම වැට ළඟ හිදී විමසිල්ලෙන්
වැරදිකරු වෙමි මං
ඔබ යන්න සැනසිල්ලෙන්
ඔබේ නිදොස් බව රැදෙන සිතුවිලි
රැගෙන කඩු තුඩු සේ
මතකයේ සිඳලන්න විඳගත්
හැඟුම් අප සම සේ
මගෙන් වෙන් වී ....
ඔබ නිදොස් කළ ලොවම ඔබ හා
උරණ වන දවසේ
එන්න පියබඳ පුරුදු ඉඳකඩ
ළඟම ඇති පෙර සේ
මගෙන් වෙන් වී ....
Performances of Magen Wen wi Yanna Palamuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Magen Wen wi Yanna Palamuwa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Magen Wen wi Yanna Palamuwa LyricsMagen Wen wi Yanna Palamuwa Lyrics Englishමගෙන් වෙන් වී යන්නමගෙන් වෙන් වී යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
