Duwe Numba Mage Lyrics
“Duwe numba mage praanayayi” (දුවේ නුඹ මගෙ ප්‍රාණයයි), Duwe Numba Mage (දුවේ නුඹ මගෙ) lyrics: a Sinhala song about a daughter sung by Sunil Edirisinghe, with words by Banadara Ahaliyagoda and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුවේ නුඹ මගෙ ගී පද.
| SONG | Duwe Numba Mage |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Daughter |
| VIEWS | 46 |
| UPDATED |
Duwe Numba Mage Lyrics Singlish
Duwe numba mage praanayayi
Sabea wuna suba sihinayayi
Senehasin kulageta piyanaganne
Sanuhare abhimaanayayi...
Man malak lesa numba noheduwe
Peti haeli parawena nisaamai
Duka dina hinahena hati duwe
Nuba dena ugath paadama tamai
Mila mudala nila bala ya nodei...
Kala hondama vitarak itiriwei...
Duwe numba mage praanayayi
Sabea wuna suba sihinayayi
Senehasin kulageta piyanaganne
Sanuhare abhimaanayayi
Apa mee muthun miththan edaa
Siya le kandu lu dahadiya puda
Parapuren parapurata raagena aa
E gauravaya mage duwa tamaa
Nuba yanne his daethin nowe...
Geniyanne e abhimaanayayi...
Duwe numba mage praanayayi...දුවේ නුඹ මගෙ ගී පද
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි...//
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි...//
කළ හොඳම විතරක් ඉතිරිවෙයි...//
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ...//
ගෙනියන්නෙ ඒ අභිමානයයි...//
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි.../Performances of Duwe Numba Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Duwe Numba Mage” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Cover"Duwe Numba Mage Pranayayi" Song By Sunil EdirisinghePavithra Somadasa
▶CoverDuwe Nuba Mage Pranayai | දුවේ නුඹ මගෙ ප්‍රාණයයි| Suneera Sumanga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverදුවේ නුඹ මගෙ ප්‍රාණයයි | රවීන් කනිෂ්ක | Duwe Numba Mage | Raween Kanishka | Sunil Edirisinghe SongsSri Lankan's Got Talent
▶CoverDuwe Numba Mage PranayaiRohana Weerasinghe - Topic
▶CoverDuwe Nuba Mage Pranayai (Sinhala Song Meaning) - Sunil EdirisingheSinhala Lyricspedia
▶CoverSunil Edirisinghe - Duwe Numba Mage | සුනිල් එදිරිසිංහ - දුවේ නුඹ මගේSL Hits
▶CoverDuwe Numba mage | දුවේ නුඹ මගෙ ප්‍රාණයයි Covered by Dayasiri Jayasekara | Sunil EdirisingheDayasiri Jayasekara
▶CoverDuwe Nuba Mage Pranayai | දුවේ නුඹ මගෙ ප්‍රාණයයි | Female Cover by @norha_coversNORHA
▶Coverදුවේ නුඹ මගේ Duwe Numba Mage Sunil EdirisingheSRI Sindu
▶CoverSunil Edirisinghe - Duwe Numba Mage Pranayai (දුවේ නුඹ මගෙ ප්රාණයයි)මියුsick Miyusick LK
▶CoverDuwe Numba Mage Pranayai (දුවේ නුඹ මාගේ ප්‍රාණයයි) - Sunil Edirisinghe | AI Cover by Ai Vibe Lanka.Ai vibe lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duwe Numba Mage LyricsDuwe Numba Mage Lyrics Englishදුවේ නුඹ මගෙදුවේ නුඹ මගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerBanadara Ahaliyagoda Lyricist
