Paaru Paalamen Lyrics
“Paaru paalaman kolabata gal peliy sapath wuna” (පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා): Paaru Paalamen (පාරු පාලමෙන්) lyrics, a Sinhala folk song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Paaru paalaman, and in Sinhala it is පාරු පාලමෙන් ගී පද.
| SONG | Paaru Paalamen |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Paaru Paalamen Lyrics Singlish
Paaru paalaman kolabata gal peliy sapath wuna
Gaes pahata lan wenakota api hondatama hawas wuna
Sekku veediye kamba deka umba mata mathak wuna
Kaiman dorakada indapan man enaturu Selestina
Kolaba rate ipadunata matama obina Selestina
Bera vewata handa paewwa wagei mata umbe sina
Kaba kuruttawa andan muthu depotak gele dama
Santha Bastiyan ale paaru padimu Selestina
Maha mankada kavi maduwak heta hawasata paewathwena
Nam darapu kavi karayo ehi ena vaga katha wuna
Tram kaar eke gihilla kavi ahamuda Selestina
Ingirisi rajina wage mata nam umba Selestinaපාරු පාලමෙන් ගී පද
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා
කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා
මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා
Performances of Paaru Paalamen
Cover versions, live performances, and reality-show contestant performances of “Paaru Paalamen” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverParu Palamen / Lassana Niliye (පාරු පාලමෙන් / ලස්සන නිලියේ) MashupKnights
▶CoverParu Palamen (පාරු පාලමෙන්) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverPaaru PaalamenRohana Weerasinghe - Topic
▶Coverපාරු පාලමෙන් - සංක සහ සුනිල් එදිරිසිංහ (පිය පුතු සංයෝගය ) ලවන්තෙර සජීවී ප්‍රසංගයRandom Clicks LK
▶Coverපාරු පාලමෙන් කොළඹට | Selesthina | Dance Cover NadeeshaDance with Nadeesha
▶Coverපාරු පාලමෙන් Paru Palamen Sunil EdirisingheSRI Sindu
▶Coverparu palamen - පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා...සිංදුව හැදුණු හැටි..Vishwa Gemunu Priyankara
▶Coverපාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය (සෙලෙස්තිනා)𝄞˚ සින්දුව හැදුනේ මෙහෙමයි | Paru Palamen Ashoka KovilageNovaVerse
▶CoverPaaru PaalamenRohana Weerasinghe - Topic
▶Coverපාරු පාලමෙන්Dinali Dampe
▶CoverParu Palamen (පාරු පාලමෙන්)Mr. WN
▶CoverParu Palamen Kolabata | පාරු පාලමෙන් කොළඹට || Bajaw KamareASI CREATIONS 🎶
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paaru Paalamen LyricsPaaru Paalamen Lyrics Englishපාරු පාලමෙන්පාරු පාලමෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
