Sora Detuwk Lyrics by Sunil Edirisinghe
Sora Detuwk (සොර දෙටුවෙක්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Sora Detuwk lyrics in Sinhala script (සොර දෙටුවෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sora Detuwk |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 27 |
| UPDATED |
Sora Detuwk Lyrics
Sora detuwek kasa thelum kaka - dan gediata gena yana gamane
Wadhaka bere daka sora ganna eya kadimai loba sithuwalu
Ane mehema thanhawak - ane mehema ashawak
Minisuni lebeda in sanasimek
Budu puthekuth pindu singa wediyahoth
Dennata we yai loba sithala
Maha isurek udu mahale sangawi
Pani koma pisa kawelu
Sura sodek giri kulakin wisivi
Mahapolawata pawi eddi
Gatha dewatena me seetha pawan reli
Aho sapai kiwaluසොර දෙටුවෙක් ගී පද
සොර දෙටුවෙක් කස තැළුම් කකා - දං ගෙඩියට ගෙන යන ගමනේ
වධක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලූ
අනේ මෙහෙම තණ්හාවක් - අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
බුදු පුතෙකුත් පිඬු සිඟා වැඩියහොත්
දෙන්නට වේ යයි ලොබ සිතාලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොම පිස කෑවෙලූ
සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී
මහපොළවට පාවී එද්දි
ගත දැවටෙන මේ සීත පවන් රැළි
අහෝ සැපයි කීවාලූ
Performances of Sora Detuwk
Cover versions, live performances, and reality-show contestant performances of “Sora Detuwk” on YouTube.
Cover Versions · 12
▶CoverSora Detuwek (සොර දෙටුවෙක්) - Rohana Weerasinghe,Kalindu Weerasinghe & Chirath WeerasingheJaana
▶CoverSora Detuwek (සොර දෙටුවෙක්) - Rohana Weerasinghe,Kalindu Weerasinghe & Chirath WeerasingheJaana
▶CoverSora Detuwek (සොර දෙටුවෙක් ) - Sunil Edirisinghe, Parakrama Kodithuwakku | OriginalDr. Rohana Weerasinghe Official
▶CoverSora detuwek සොර දෙටුවෙක් (by Soul Sounds Academy Choir )NoEalamInSL Sri Lanka
▶CoverSora Detuwek (සොර දෙටුවෙක්) || Hevisi || @PanchathuryaPancha Thurya
▶CoverSora Detuwek (සොර දෙටුවෙක් ) - Sunil Edirisinghe, Rohana Weerasinghe, Parakrama KodithuwakkuGee Lanka
▶CoverSora Detuwek Song By Sunil Edirisinghe | Sinhala SongsAsian Music Tune
▶CoverSora Detuwek (සොර දෙටුවෙක්) Song meaning by Lal WeragodaLal Weragoda
▶CoverSora Detuwek | සොර දෙටුවෙක් | Cover | Bathi GeeLakmini Udawatta
▶Coversora detuwek Allright අලුත්ම එක 2020/09/11 සොර දෙටුවෙක්LiFe in DU-SL
▶Coverසොර දෙටුවෙක් සමග හරි හම්බ කරපු දේවල් ....සියල්ල ප්‍රථමයෙන් with Tharuka Jayawardana
▶Coverසොර දෙටුවෙක් කස තැලුම් කකා දං - Sora Detuwek - Sunil Edirisinghe - dell studioSL Music Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sora Detuwk LyricsSora Detuwk Lyrics Englishසොර දෙටුවෙක්සොර දෙටුවෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics