Suwadena Nalavili Gee Lyrics
“Suwadena naelavili gee rasa piri amayuru vee” (සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී): Suwadena Nalavili Gee (සුවදෙන නැලැවිලි ගී) lyrics, a Sinhala lullaby sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Suwadena naelavili, and in Sinhala it is සුවදෙන නැලැවිලි ගී ගී පද.
| SONG | Suwadena Nalavili Gee |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Lullaby, Mother |
| VIEWS | 64 |
| UPDATED |
Suwadena Nalavili Gee Lyrics Singlish
Suwadena naelavili gee rasa piri amayuru vee
Asa hindi nisolmane mav kusaye bilinda //
Munindu devindu piliru esa rasandun ayuru //
Bala hindi sevenalle mav kusaye bilinda
Degurun sihi devee saamaya raekadevee
Nivee hindi saenisille mav kusaye bilinda //
Naesiyo geta eevee rasa masavulu devee //
Asurehidi sita lolve mav kusaye bilinda
Suwadena naelavili...සුවදෙන නැලැවිලි ගී ගී පද
සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී
අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා //
මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ //
බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා
දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී
නිවී හිඳී සැනසිල්ලේ මව් කුසයේ බිලිඳා //
නෑසියො ගෙට ඒවී රස මසවුළු දේවී //
ඇසුරෙහිදී සිත ලොල්වේ මවු කුසයේ බිලිඳා
සුවදෙන නැලැවිලි...Related Songs and Tags
Suwadena Nalavili Gee LyricsSuwadena Nalavili Gee Lyrics Englishසුවදෙන නැලැවිලි ගීසුවදෙන නැලැවිලි ගී ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics