Santhapa Maawathe Lyrics by Sunil Edirisinghe
Santhapa Maawathe (සන්තාප මාවතේ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Santhapa Maawathe lyrics in Sinhala script (සන්තාප මාවතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Santhapa Maawathe |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 20 |
| UPDATED |
Santhapa Maawathe Lyrics
Santapa maavathe sanvedanaa madure
Sanvegayen danvaa sitin
Venveema maa egen...
Tharuwak lesin valapi hadaa raaye
Dariyak hidi thanivee demansale
Nosali vatee kadulak aege nethe
Hadagaa kiyayi natambun atheethaye..
Santapa maavathe....
Hasarel makee pipimal muve aege
Sihilal sidee hadavil thale mage
Sada thaaraka adure nivee giye
Aeya maa sevu senehe nimaava se..
Santapa maavathe...සන්තාප මාවතේ ගී පද
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...
තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංසලේ
නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..
සන්තාප මාවතේ....
හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ..
සන්තාප මාවතේ...
Performances of Santhapa Maawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Santhapa Maawathe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSanthapa Mawathe - සන්තාප මාවතේ | Madhawa Kaushalya | Hiru Star Season 04 | 2nd RoundSanthapa Mawathe
▶Reality ShowSanthapa Mawathe (සන්තාප මාවතේ) | Indika ruwan | Asanka Sampath | Hiru Star Season 05Santhapa Mawathe
▶Reality ShowSantapa Mawate - සන්තාප මාවතේ | Himasarani Bogoda | Hiru Star - Season 04 | EPISODE 20 | Hiru TVSantapa Mawate
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Santhapa Maawathe LyricsSanthapa Maawathe Lyrics Englishසන්තාප මාවතේසන්තාප මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics