Ruduru thuru wadule
Thiyunu katu athare
Dilena siyumaliye
Obayi jeewana suwada denne
Rosa kusuma mage //
Mahade ransumu ge oba thabala
Niranthare raka ganimi pubuduwala
Suwada vindimin idimi semada
Dasa wasena thura //
Ruduru thuru wadule...
Mihiri roosiri
Mihiri jananiye
Sitha senase oba dasune
Mudumathee, mudumathee
Sitha senase oba dasune
Ruduru thuru wadule...
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ //
මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා //
රුදුරු තුරු වදුලේ...
මිහිරී රූසිරී
මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී, මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ
රුදුරු තුරු වදුලේ...
Sunil Edirisinghe performed Ruduru Thuru Wadulee. Sunil Edirisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Ruduru Thuru Wadulee were written by Calo Fonseka. Calo Fonseka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Rohana Weerasinghe composed the music for Ruduru Thuru Wadulee. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Ruduru Thuru Wadulee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ruduru Thuru Wadulee has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ රුදුරු තුරු වදුලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ruduru Thuru Wadulee" or discuss the lyrics with other music lovers.