Mal Pipila Lyrics by Sunil Edirisinghe
Mal Pipila (මල් පිපිලා) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Ravi Siriwardana, and the music is composed by Rohana Weerasinghe. This page presents the Mal Pipila lyrics in Sinhala script (මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Pipila |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Ravi Siriwardana |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 30 |
| UPDATED |
Mal Pipila Lyrics
Mal pipila eda vagema
Balanna menike
Bambaru edenava suvandata
Sathara diganthe
Taraha nogena sadhu sadhu
Kiyanna menike...
Eda apata pemvath sanda
Ada daruwantai
Gala helena nil ela dola
Pem kaviyak veyi
Eda apa veli giya maga
Meda un bandi yana sanda
Taraha nogantai...
Mal pipila.../
Kodukara pembas dan
Ithin ovuntai
Rata pipena tharumal vala
Renu ganintai
Eda ape hina maliga
Meda un thana gath sanda
Kada nolantai...
Mal pipila.../මල් පිපිලා ගී පද
මල් පිපිලා එදා වගෙම
බලන්න මැණිකේ
බඹරු ඇදෙනවා සුවඳට
සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු
කියන්න මැණිකේ...
එදා අපට පෙම්වත් සඳ
අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි...
මල් පිපිලා.../
කෝඩුකාර පෙම්බස් දැන්
ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල් වල
රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ
මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි...
මල් පිපිලා.../
Performances of Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Pipila” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverඑරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි | Erabadu mal pipila dakkama hari asai Awurudu song@upalirambukanaUpali Rambukana
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | erabadu mal pipila gam madde | awurudu song | lak tvlak tv / ලක් ටීවී
▶Coverඑරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි | Erabadu mal pipila dakkama hari asaiUthsawa Sindu
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා | Ridma Weerawardena | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKale Gahaka Mal Pipila කැලේ ගහක මල් පිපිලා පද: මඩවල. එස්. රත්නායක සංගීතය: ඩබ්. ඩී. අමරදේවW. D. Amaradeva Official
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා Acoustic Cover - Ushan MadhurangaUshan Musikhouse
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | Erabadu mal pipila gam madde songNishanka Teacher (නිශංකා ටීචර්)
▶CoverKumbuk Gahe Mal Pipila | කුඹුක් ගහේ මල් පිපිලා | Ledger Line Music band | Sinhala Mp3 SongSECRET (PVT) LTD
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා - Cover by Sarani MarasingheMusizone
▶Coverඋණ පඳුරක මල් පිපිලා Una Panduraka mal pipilaChiran Windsor
▶CoverMal Pipila | මල් පිපිලා | Dayaratne Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverGahaka Mal Pipila | ගහක මල් පිපිලා | Reggae Cover By Sri BoB MalliSriBoBMalli
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Pipila LyricsMal Pipila Lyrics Englishමල් පිපිලාමල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerRavi Siriwardana Lyricist


