Ganga Thawa Galai Lyrics
“Ganga thawama galay” (ගඟ තවම ගලයි): Ganga Thawa Galai (ගඟ තවම ගලයි) lyrics, a Sinhala love song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Ganga thawama, and in Sinhala it is ගඟ තවම ගලයි ගී පද.
| SONG | Ganga Thawa Galai |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Ganga Thawa Galai Lyrics Singlish
Ganga thawama galay
Gan daela nisasalawa bala hidi
Oba gangak wageyi
Sith daelawarin aethatama aedeyi
Maha wessa waeti ganga diya kaelambeyi
Gan iwuru nuhuru ridumakin saelei
Ganga ohoma thamai eka thaena norandeyi
Oya hade raendunu adaraya wageyi
Kandu yaaya nilen nil ahasa wasayi
Gan diyen wasee hitha thawama barayi
Kandu pela nisalai kisidaa nosalei
Maa obata pidu adaraya wageyiගඟ තවම ගලයි ගී පද
ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳී
ඔබ ගඟක් වගෙයි
සිත් දෑලවරින් ඈතටම ඇදෙයි
මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි
ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි එක තැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි
කඳු යාය නිලෙන් නිල් අහස වසයි
ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙල නිසලයි කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි
Related Songs and Tags
Ganga Thawa Galai LyricsGanga Thawa Galai Lyrics Englishගඟ තවම ගලයිගඟ තවම ගලයි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics