Thidasa Pure Lyrics by Sunil Edirisinghe
Thidasa Pure (තිදස පුරේ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Thidasa Pure lyrics in Sinhala script (තිදස පුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thidasa Pure |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 1 |
| UPDATED |
Thidasa Pure Lyrics
Thidasa pure piyagata pamula
Shaile thalavaka sanda lekhavaka
Kalpa vinasaya diveasin dutuvo
San kala ketayama sandakadapahanai
Nuwana thiyunu kala thisara lathavai
Thuranga javaya samanai
Savibalayen gijinda asamanai
Sahayogaya gava raenai
Pivithura piyumai banduna liyavelai
Piripun ketayama sandakadapahanai
Nida thisara gaja thurangun sena
Maru kathare kura gana
Singala sukara vavulindu sena
Nirudaka pelahara pana
Kelesun pirumai bindunu liyavelai
Natabun ketayama sandakadapahanaiතිදස පුරේ ගී පද
තිදස පුරේ පියගැට පාමුල
ශෛල තලාවක සඳ ලේඛාවක
කල්ප විනාසය දිවැසින් දුටුවෝ
සන් කල කැටයම සඳකඩපහණයි
නුවණ තියුණු කල තිසර ලතාවයි
තුරඟා ජවය සමානයි
සවිබලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි බැඳුණ ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩපහණයි
නිදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙලහර පානා
කෙලෙසුන් පිරුමයි බිඳුණු ලියවැලයි
නටබුන් කැටයම සඳකඩපහණයිRelated Songs and Tags
Thidasa Pure LyricsThidasa Pure Lyrics Englishතිදස පුරේතිදස පුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics