Pavin Maa Mudagath Lyrics
“Pavin ma muda gat pina numbaTa athvevi” (පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී), Pavin Maa Mudagath (පවින් මා මුදා ගත්) lyrics: a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පවින් මා මුදා ගත් ගී පද.
| SONG | Pavin Maa Mudagath |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Heart Break |
| VIEWS | 3 |
| UPDATED |
Pavin Maa Mudagath Lyrics Singlish
Pavin ma muda gat pina numbaTa athvevi
Laduni karuna gunaya premaya novana bava vatahe
Pavin ma mudagat pina numbaTa athve
Asara vu ma jeevithe dulu dama nagi adare
Niyen sindalannemi noyennema yannemi
ObaTa suba pathami
Pavin ma muda gat pina numbaTa athvevi
Nethaka nilupul adare mal pavan veda hima vate
Ikibidina maha vanaspatindu
Nima novana adaren obaTa suba pathami
Pavin ma muda gat...පවින් මා මුදා ගත් ගී පද
පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහේ
පවින් මා මුදාගත් පින නුඹට අත්වේ
අසාර වූ මා ජීවිතේ දළු දමා නැගි ආදරේ
නියෙන් සිඳලන්නෙමි නොයෙන්නෙම යන්නෙමි
ඔබට සුබ පතමි
පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
නෙතක නිලුපුල් ආදරේ මල් පවන් වැද හිම වටේ
ඉකිබිඳින මහ වනස්පතිඳුන්
නිම නොවන ආදරෙන් ඔබට සුබ පතමී
පවින් මා මුදා ගත්...Related Songs and Tags
Pavin Maa Mudagath LyricsPavin Maa Mudagath Lyrics Englishපවින් මා මුදා ගත්පවින් මා මුදා ගත් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics