Dulabayi Minisath Bawa Lyrics by Sunil Edirisinghe
Dulabayi Minisath Bawa (දුලබයි මිනිසත් බව) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Dulabayi Minisath Bawa lyrics in Sinhala script (දුලබයි මිනිසත් බව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dulabayi Minisath Bawa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 26 |
| UPDATED |
Dulabayi Minisath Bawa Lyrics
Dulabai minisaath bava dulabai
Sulabai thirisan bava sulabhai
Sulabhai asathdam sulabhai
Dulabai shri sadaham dulabai
Dulabai budhu sasunath dulabai //
Labunath minisaath bava dulaba
Asnath obata sadaham dulaba
Sihinen pava vidinam kam sepa
Kavada sasarain mideddo oba //
Dulabai minisaathkama .....
Gewa gena aa sasara boho dukbara
Min mathuth upathak ani navatha
Avasan vadan budhuhimige viyaki netha
Thavamath pramadada oba me gena sabada //දුලබයි මිනිසත් බව ගී පද
දුලබයි මිනිසත් බව දුලබයි
සුළබයි තිරිසන් බව සුලභයි
සුළභයි අසත්දම් සුළභයි
දුලබයි ශ්‍රී සදහම් දුලබයි
දුලබයි බුදු සසුනත් දුලබයි //
ලැබුනත් මිනිසත් බව දුලබ
ඇස්නත් ඔබට සදහම් දුලබ
සිහිනෙන් පවා විදිනම් කම් සැප
කවදා සසරින් මිදෙද්දෝ ඔබ //
දුලබයි මිනිසත්කම .....
ගෙවා ගෙන ආ සසර බොහෝ දුක්බර
මින් මතුත් උපතක් ඇනි නැවත
අවසන් වදන් බුදුහිමිගේ වියැකී නැත
තවමත් ප්‍රමාදද ඔබ මේ ගැන සබද //
Performances of Dulabayi Minisath Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Dulabayi Minisath Bawa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dulabayi Minisath Bawa LyricsDulabayi Minisath Bawa Lyrics Englishදුලබයි මිනිසත් බවදුලබයි මිනිසත් බව ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics


