Epa Yali Hamuwanna Lyrics
“Epa yali hamuwanna jeewithe gaman maga” (එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ): Epa Yali Hamuwanna (එපා යළි හමුවන්න) lyrics, a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, with words by Dishan Nanayakkara and music by Karunarathna Wijewardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එපා යළි හමුවන්න ගී පද.
| SONG | Epa Yali Hamuwanna |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Dishan Nanayakkara |
| COMPOSER | Karunarathna Wijewardana |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Epa Yali Hamuwanna Lyrics Singlish
Epa yali hamuwanna jeewithe gaman maga
Oben mata urumu wu wedana kandulu ganga
Hiru sinasena lowaka
Paethum mal dewaeta langa
Obe jeewana suwada aran aetaata yanna...
Sansara gamanmaga senehasa soya dinaka
Aa gamana nima kala obe hadawatha gawa
Senehase awasana kandulu binduwaka pahasa
Gala yai atheete miya adunu sohona langa...
Oba maweta thilina kala obe bathibara suwada
Mage mathakaya wasa sadakal raedenu aetha
Sansaraye yalidu nawathen soya yana
Mage malagama data awith yannata enna...
Epa yali hamuwanna.....එපා යළි හමුවන්න ගී පද
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න...
සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ...
ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න...
එපා යළි හමුවන්න.....
Performances of Epa Yali Hamuwanna
Cover versions, live performances, and reality-show contestant performances of “Epa Yali Hamuwanna” on YouTube.
Cover Versions · 12
▶CoverEpa Yali Hamuwanna - Sunil Edirisinghe - www.music.lkMusic.lk
▶CoverEpa Yali Hamuwanna - Sunil EdirisingheRajitha Jayamini Withanachchi
▶CoverEpa Yali Hamuwanna Jiwite Gaman Maga - Sunil EdirisingheSiyalla
▶Coverදෙව්මි සහ අවන්ත (Dewantha) : එපා යළි හමුවන්න (Epa Yali Hamuwanna)sophie bennet
▶CoverEpa Yali Hamuwanna | එපා යළි හමුවන්න | Cover By Ann HaridraEternal Melody
▶CoverEpa Yali Hamuwanna (එපා යළි හමුවන්න)Ganga Weerasekara
▶CoverEpa Yali hamuwanna එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මගeranga snow
▶CoverEpa Yali Hamuwanna (එපා යලි හමුවන්න) - Sunil EdirisingheMiyuru Gee Nada
▶CoverEpa Yali Hamuwanna Jiwithe Gaman Maga - Sunil Edirisinghe HD (((STEREO)))Dillina Herath
▶CoverSunil Edirisinghe...Epa yali hamuwanna..(එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ ...)Aparna Gamage
▶CoverSunil Edirisinghe - එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග...Nuwan De silva
▶CoverEpa Yali Hamuwanna | එපා යළි හමුවන්න | Nanda Jayaweera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Epa Yali Hamuwanna LyricsEpa Yali Hamuwanna Lyrics Englishඑපා යළි හමුවන්නඑපා යළි හමුවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsKarunarathna Wijewardana ComposerDishan Nanayakkara Lyricist