Nube Sithata Punsanda Paayala Wage Lyrics
“Numbe sitata punsanda paayalaa wage” (නුඹේ සිතට පුන්සඳ පායලා වගේ): Nube Sithata Punsanda Paayala Wage (නුඹේ සිතට පුන්සඳ පායලා වගේ) lyrics, a Sinhala love song sung by Sunil Edirisinghe, with words by Sunil R Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුඹේ සිතට පුන්සඳ පායලා වගේ ගී පද, and many know it simply as Numbe sitata.
| SONG | Nube Sithata Punsanda Paayala Wage |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Sunil R Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Nube Sithata Punsanda Paayala Wage Lyrics Singlish
Numbe sitata punsanda paayalaa wage
Sinaa kikini mal pipunaa dethola dige
Edaa negunu aadara kaekkumata mage
Jaathi jaathi numba mata vaasana nage
Arungale disnaya aes dekata age
Maala pote muthu amunaa muwaga age
Depo daata ahase taru raena wage
Aala sitak baedunai ran ruwata numbe
Numbe sitata punsanda paayalaa wage
Sinaa kikini mal pipunaa dethola dige
Edaa negunu aadara kaekkumata mage
Jaathi jaathi numba mata vaasana nage
Nalal talata muthu thaeli pata kimada dage
Athaengillata ran muduwak noweda age
Laethavillata mangala poruwak kohe
Saenasillata duru ratakata yamuda nage
Numbe sitata punsanda paayalaa wage
Sinaa kikini mal pipunaa dethola dige
Edaa negunu aadara kaekkumata mage
Jaathi jaathi numba mata vaasana nageනුඹේ සිතට පුන්සඳ පායලා වගේ ගී පද
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේRelated Songs and Tags
Nube Sithata Punsanda Paayala Wage LyricsNube Sithata Punsanda Paayala Wage Lyrics Englishනුඹේ සිතට පුන්සඳ පායලා වගේනුඹේ සිතට පුන්සඳ පායලා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsSunil R Gamage Lyricist