Weralu Gediya Lyrics by Sunil Edirisinghe
Weralu Gediya (වෙරළු ගෙඩිය) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Weralu Gediya lyrics in Sinhala script (වෙරළු ගෙඩිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Weralu Gediya |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 31 |
| UPDATED |
Weralu Gediya Lyrics
weralu gediya hari atakata kapa gena
kotahak noka deguruntat thabagena
un api eda sath kulu paw vilasena
pela ini watata ai ada ena kota gena
(podi un dohe mal mathakaya iragena
honda hitha gihilla udu hulangata gasagena...//)
mahageyi bimata thani urumaya kiyagena
sathuran wela ununata des thiya gena
weralu gediya...
(thirisan unothin kisi havharana nathi
landaka kaka landaka kal yal harithi...//)
eka mihi sayana katat nidi suwaya dethi
bim panguwata lol wi malagam noyathi
weralu gediya...වෙරළු ගෙඩිය ගී පද
වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන
(පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන...//)
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන
වෙරළු ගෙඩිය...
(තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති...//)
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති
වෙරළු ගෙඩිය...Performances of Weralu Gediya
Cover versions, live performances, and reality-show contestant performances of “Weralu Gediya” on YouTube.
Cover Versions · 12
▶Coververalu gediya hari atakata-වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන....Sunil Edirisinghe-සුනිල් එදිරිසිංහsineth devinda
▶CoverWeralu gediya hari atakata kapagena - Sunil Edirisinghe ( වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන )Asintha playlist
▶Coverවෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන Veralu gediya hari atakata kapagena @SAYYASAYYA VLOG
▶Coverවෙරළු ගෙඩිය හරි අටකට . . . Weralu Gediya Hari Atakata . . .ශිල්පයාත්‍රා - ShilpaYaathra
▶CoverWeralu gediya hari atakata song (sunil edirisinghe)Track Pissa
▶CoverWeralu Gediya / වෙරළු ගෙඩියSathsara Music
▶Coverweralu gediya hari atakata -වෙරලු ගෙඩිය හරි අටකටGee Mihira
▶CoverSunil edirisingha's weralu gediyaLearn Something for Life.
▶Coverවෙරළු ගෙඩිය Weralu Gediya Sunil EdirisingheSRI Sindu
▶Coververalu gediya hari atakata-වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන....Sunil Edirisinghe-සුනිල් එදිරිසිංහPR production
▶CoverWeralu Gediya Sunil Edirisinghe වෙරළු ගෙඩිය සුනිල් එදිරිසිංහMusic for You and Me
▶CoverWeralu Gediya Hari Atakata | Sunil EdirisingheCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weralu Gediya LyricsWeralu Gediya Lyrics Englishවෙරළු ගෙඩියවෙරළු ගෙඩිය ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics