Deewathaawiye Watunada Lyrics
“Devathaviye vatuneda kandulu numba nethe” (දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ), Deewathaawiye Watunada (දේවතාවියේ වැටුණෙද) lyrics: a Sinhala heartbreak song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දේවතාවියේ වැටුණෙද ගී පද, and many know it simply as Devathaviye vatuneda.
| SONG | Deewathaawiye Watunada |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Deewathaawiye Watunada Lyrics Singlish
Devathaviye vatuneda kandulu numba nethe
Randuna mage sithe danuniya riduma numba sithe
Kiyanu bari numbe vimanada duraya mata dane
Dakinu ruva kese sihinaya diguya ada dine //
Makunu situvamak anda theli thudin yali yalith
Nethata riduwamin balu balu athaka dis vemin
Nevunu suba hengum itirunu thuhina thun yamin
Vadiyi numba sitata hinahi devduvak lesin ... devduvak lesin
Devathaviye vatuneda...
Sanda kalum peri avidin kavulu matha randi
Andura meda sithe therapei muniwathehi randi
Dakinu bari nethata sangavu siri viman vadi
Saluva kandulu muthu polove mage athe randi ... mage athe randi
Devathaviye vatuneda...දේවතාවියේ වැටුණෙද ගී පද
දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ
රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ
කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ
දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ //
මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත්
නෙතට රිදුවමින් බැලු බැලු අතක දිස් වෙමින්
නැවුණු සුබ හැඟුම් ඉතිරුණු තුහින තුන් යමින්
වඩියි නුඹ සිතට හිනැහී දෙව්දුවක් ලෙසින් ... දෙව්දුවක් ලෙසින්
දේවතාවියේ වැටුණෙද...
සඳ කැලුම් පෙරී ඇවිදින් කවුළු මත රැඳී
අඳුර මැද සිතේ තෙරපෙයි මුනිවතෙහි රැඳී
දකිනු බැරි නෙතට සැඟවූ සිරි විමන් වැඩී
සැලුව කඳුළු මුතු පොළොවේ මගෙ අතේ රැඳී ... මගෙ අතේ රැඳී
දේවතාවියේ වැටුණෙද...Related Songs and Tags
Deewathaawiye Watunada LyricsDeewathaawiye Watunada Lyrics Englishදේවතාවියේ වැටුණෙදදේවතාවියේ වැටුණෙද ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics