Kuda Game Maddahane

Song Details: Singer & Composer Information
Kuda Game Maddahane Lyrics in Sinhala (කුඩා ගමේ ගී පද) and English by Sunil Edirisinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kuda Game Maddahane
👁️ VIEWS
598

Kuda Game Maddahane Lyrics

Kuda game mandahane awu rasthe niwa..
Ure kandu pethe dadaman dige giya me ma
Ewan gaman ma nam giye senehase gana sitha
Numbe karata ridi potak palandannai subha

Mage palata numba kandan pemini dohe eda
Mal gomara pipunu lamada wasa ganin kiya
Mage athin dun saluwen lameda wasa giya
Ridi potak kara lannata waram nathuwa giya
waram nathuwa giya

Aala wadana akuru pahe therawilla saki
Rata nidana thani padure nathi sihineki saki
Aale bindunu da kumakata kandulu helanu saki
Aala wadana yana theruma bosathkama saki

කුඩා ගමේ ගී පද

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි

Frequently Asked Questions

Who sang Kuda Game Maddahane?

Sunil Edirisinghe performed Kuda Game Maddahane. Sunil Edirisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kuda Game Maddahane complete lyrics?

You can find the complete Kuda Game Maddahane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kuda Game Maddahane?

Kuda Game Maddahane has been viewed 598 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කුඩා ගමේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කුඩා ගමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kuda Game Maddahane LyricsKuda Game Maddahane Song LyricsKuda Game Maddahane Lyrics Englishකුඩා ගමේ Lyricsකුඩා ගමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsEdirisinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kuda Game Maddahane" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kuda Game Maddahane" by Sunil Edirisinghe