Maha Wassak Bimata Hala Lyrics
“Maha vessak bimata hala” (මහ වැස්සක් බිමට හලා), Maha Wassak Bimata Hala (මහ වැස්සක් බිමට හලා) lyrics: a Sinhala love song sung by Sunil Edirisinghe, with words and music by Sunil Dayananda Konara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මහ වැස්සක් බිමට හලා ගී පද, and many know it simply as Maha vessak.
| SONG | Maha Wassak Bimata Hala |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Sunil Dayananda Konara |
| COMPOSER | Sunil Dayananda Konara |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 58 |
| UPDATED |
Maha Wassak Bimata Hala Lyrics Singlish
Maha vessak bimata hala
Nidahas vu ahasak se
Oba nisolmane epa hidinna
Obe nihanda bava mata bae darana inna
Ane thawa tikakin hinavela katha karanna
Obe nihanda bava mata bae darana inna
Virasaka susum mahageyi pura asenne
Kavulu dorin geta ena
Nidi nathi atavaka sanda
Thani yahaneye saradama rata viyanne
Maha vessak...
Visa katu aeni athura vu sitata obe
Oba mata kiya dunna
Seth kaviyak kiyanne
Nivaradi minisun koi desada ipadunne
Maha vessak...මහ වැස්සක් බිමට හලා ගී පද
මහ වැස්සක් බිමට හලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ
මහ වැස්සක්...
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
මහ වැස්සක්...Performances of Maha Wassak Bimata Hala
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Wassak Bimata Hala” on YouTube.
Live Performances · 5
▶Liveමහ වැස්සක් බිමට හලා | maha wassak bimata hala cover udara kaushalyaMD Covers
▶LiveMaha Wassak Bimata Hala / මහ වැස්සක් බිමට හලා - Live Acoustic Version / Rock MahasonaRock Mahasona
▶Liveමහ වැස්සක් බිමට හලා | Scholar Sunil Edirisinghe | Maha Wassak Bimata Hala | Sanidapa Live in ShowLankan Thale
▶LiveMaha wassak bimata hala live මහ වැස්සක් බිමට හලා.. Nishan lakmalNISHAN NL
▶Liveමහ වැස්සක් බිමට හලා Live Karoke | Maha Wassak Bimata Hala Live Karoke | Indunil MusicIndunil Music
Cover Versions · 12
▶CoverThaala | තාල - Maha Wassak | මහ වැස්සක්...තාල - Thaala
▶CoverMaha Wassak Bimata Hala| මහ වැස්සක් බිමට හලා| Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶Coverමහ වැස්සක් බිමට හලා | Maha Wassak Bimata Hala Cover Song || udara kaushalya | DL MUSICDL MUSIC
▶CoverMaha wassak bimata hala I මහ වැස්සක් බිමට හලාI Coverd by Ishara Akalanka I Lalai lilai lai teledramaIshara Akalanka
▶CoverMaha Wassak Bimata Hala Chamara Weerasinghe මහ වැස්සක් බිමට හලා99 %
▶Coverමහා වැස්සක් බිමට හලා | Maha Wassak Bimata Hala Short Cover | Udara KaushalyaUdara Kaushalya
▶Coverමහ වැස්සක් බිමට හෙලා | Maha Wassak Bimata Hala | Vihanga Ranasinghe | Cover VersionVihanga Ranasinghe 🎵
▶CoverMaha wassak bimata hala/ Indika Liyanage Cover / Dammika Bandara/ Sunil EdirisingheIndika Liyanage Official Channel
▶CoverMaha Wassak Bimata Hela (Sinhala Song Meaning) - Sunil EdirisingheSinhala Lyricspedia
▶Coverමහ වැස්සක් බිමට හෙලා| Maha Wassak Bimata Halasihinaya soya-සිහිනය සොයා
▶Coverමහා වැස්සක් බිමට හලා | Maha Wassak Bimata Hala Cover | Udara Kaushalya | Sinhala Cover Song 2024DNS TUNES OFFICIAL
▶Coverමහ වැස්සක් බිමට හලා | Maha Wassak Bimata Hala Cover | udara kaushalya cover | sinhalacover song mp3Sinduwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Wassak Bimata Hala LyricsMaha Wassak Bimata Hala Lyrics Englishමහ වැස්සක් බිමට හලාමහ වැස්සක් බිමට හලා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsSunil Dayananda Konara ComposerSunil Dayananda Konara Lyricist